හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    My Story exactly. I got a housing loan from NDB (took 1 year to process) and built a house. With a mortgage for 17 years and with 2 kids my options are too narrow. Now the life is just surviving paycheque to paycheque.
    ඇට්ලීස්ට් උඹට ලෝන් එක හරි හම්බෙලා...අපිට ඒකත් නෑ...:D:D
     
    • Haha
    Reactions: OnDaRock

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    ඇට්ලීස්ට් උඹට ලෝන් එක හරි හම්බෙලා...අපිට ඒකත් නෑ...:D:D
    එකපාර ඉඩමටයි, ගෙදරටයි දෙකටම ලෝන් දාන්න එපා බන්. මුලින් ඉඩම අරගෙන ඉදපන් ලෝන් එකක් දාලා.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    එකපාර ඉඩමටයි, ගෙදරටයි දෙකටම ලෝන් දාන්න එපා බන්. මුලින් ඉඩම අරගෙන ඉදපන් ලෝන් එකක් දාලා.
    දැනට රෙන්ට් එකට ඉන්නෙ බන්..රෙන්ට් එකයි හිස් ඉඩමට ලෝන් එකේ වාරිකෙයි ගෙවන එකේ තේරුමක් නෑ බන්...ඒකයි සීන් එක
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔයා 2කින් double කරනව කිව්වේ construction industry වලින්ද ? House හදල විකුනන එකද කරන්නේ ? නැත්නම් contract ගන්න එකද ?

    දැනට නම් ඔහොම දේවල් වලට invest කරන්න පුලුවන් කමක් නැහැ. knowledge එකටයි අහන්නේ ?
    Yes. Dekama karanawa

    ස්ටේට්ස් මේන්ටේන් කරන කතාවක් ගිය නිසා කියන්න හිතුනෙ..කොළඹ ඉඳගෙන ජොබ් කරන්නෙ ඇත්තටම ස්ටේට්ස් මේන්ටේන් කරන්නවත්, මොහොකටවත් නෙවෙයි බන්..අපි ඒලෙවෙල් ඉවර වෙනකොට දැන් වගේ ෆීල්ඩ්ස් ගොඩක් සිලෙක්ට් කරගන්න චාන්ස් එකක් තිබ්බෙ නෑ අපිට.. ඒ දවස්වල ඉතින් අයි ටී තමා පොඩ්ඩක් නැගගෙන එන ෆීල්ඩ් එකක් තිබ්බෙ..ඒක නිසා මේ ෆීල්ඩ් එකට බැස්සා..එතකොට ඔය ඔන්ට්ප්‍රිනර්ස්ලා වෙන්න කියන්නවත් අපිට එහෙම පාත් එකක් පෙන්නන්නවත් ගයිඩ් කරන්නවත් කවුරුත් හිටියෙ නෑ..එතකොට ඔලුවෙ තිබ්බෙ ඩිග්‍රිය කරගෙන කොහොම හරි 35000ක ජොබකට පනින එක. :lol: :lol: ඊට පස්සෙ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඉන්ඩස්ට්‍රි එකේ දඟලලා මෙහෙම හරි මට්ටමකට ඇවිල්ල ඉන්නවා..ජොබ් ලයිෆ් එකට දැන් හුරු වෙලා ඉන්නෙත්.. කසාදත් බැන්දට පස්සෙ ඉතින් රිස්ක් ලෙවල් එකත් වැඩියි වෙන වැඩකට අත ගහන්න..කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමා දැන් මේක. වෙන ෆීල්ඩ් එකකට අත ගැහුවෙ නැතත් දැනට දෙයියනේ කියල 1ක්-120ක් අතර ගානක් ගන්නවනෙ.මොනව උනත් මේකෙ පොඩි ඇෂුවරන්ස් එකක්තියෙනවනෙ මාසෙ අන්තිමට ගානක් එනව කියලා..අනික අපිට පරම්පරාවලින් එන සල්ලියක්වත් මොකුත් නෑ..අම්මල තාත්තලා අපිට එයාලට පුලුවන් උපරිමෙන් කරා..ගමට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්නත් එහෙමටම කියල සල්ලියකුත් නෑනෙ බන්..අඩුම ගානෙ අවුරුදු 55 වෙද්දිවත් ලෝන් එක ඉවර වෙන්න ලෝන් එකක් දාන්න කියල තමා හිතාගෙන හිටියෙ.දැන් පේන විදියට ලක්ෂ 5කවත් පඩියක් නැතුව හවුසින් ලෝන් එකක්දාල ගෙයක් හදාගන්න එක හීනයක්..අපිත් ඉතින් අවුට් ඔෆ් දි ෆ්‍රේම් හිතන්නෙ නැති එකත් අපේ වැරැද්දක් තමා..ඒ උනාට අපි ඉන්න තත්වයත් එක්ක ගත්තම රිස්ක් එකක් ගන්න එක මාරම අමාරුයි බන්...:no::no:
    8 to 5 job, low risk low income, while business field moderate risk high income
    ------ Post added on Feb 18, 2021 at 2:59 PM
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    ඒත් හැමෝටම බිස්නස් බෑනෙ බන්. බිස්නස් කරන්න කැපවෙන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක හරියන්න ලක් එකකුත් චුට්ටක් ඕනෙ. නැත්නම් සල්ලි ටිකත් නැතිකරගෙන තමයි නවතින්න වෙන්නේ.

    මගෙ අතේ ලක්ශ ගානක් තිබුනා කාලෙක ඉඳන් හැමදාම ඒකෙන් බිස්නස් කරනවා ඉන්වෙස්ට් කරනවා කිව්වට කෙරෙන්නේ නෑ බන්. ඒක ඔහේ තියෙනවා. මට නම් ඉඩමක් ගන්න එක හොඳයි. එතකොට අඩුම ගානෙ ඒක ගණන් යනවා.

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
    ------ Post added on Feb 17, 2021 at 12:38 PM
    7% rate eka aniwaryen lankawe hama bank ekakma denna one. Property and land purchase walata. Habai bank walata aithiyak dila thiyenawa thamanta one conditions danna. (Etc mama commercial ekata call karama kiwe wena idamak apayak thiyanna one kiyala, nsb eke ehema one une na).
     
    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    පර්සනල් ලෝන්ස් දෙනවද බන් එච්චර ගානක්..මම කියන්නෙ ගෙවල් හදන්න තරම් ගානක් දෙනවද??
    Mama 2018 gaththa 2.5 M 14% interest rate ekata , Commercial bank
     
    • Like
    Reactions: oxide

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔක්කොම සල්ලි එකපාර හොයාගෙන දැන් කාලේ ගෙවල් හදන්න බැ බන්. ඒ ඉස්සර. මිලියන 8 ක් ගියත් ඒ ඔක්කොම එකපාර උඹට යන්නේ නෑනේ. ඉතින් ටික ටික තමා අද කාලේ සාමන්‍ය මිනිස්සු ගෙවල් හදන්නේ. එකපාර මුළු ගේම හදන්න බෑ කොහොමත්.ඒ නිසා මගේ ආහස නම් මුලින් ඉඩමක් ගන්න. මොකද ඉඩම් මාර වේගෙන් ගණන් යනව. පස්සේ පුළුවන් පුළුවන් විදිහට ගෙදර වැඩ පටන් ගන්න. කියනවා වගේ ලේසි නා අමාරුයි තමයි එත් එහෙම තමයි බන් දන්න හැමෝම කරන්නෙ. නැතුව සල්ලි ඔක්කොම එකතු වෙනකම් ඉඳල උඹ ඉඩම් හොයන්න ගත්තොත් ඒ වෙනකොට ඒ සල්ලි වලින් උඹට ඉඩම විතරයි ගන්න වෙන්නේ..:-(
     
    • Like
    Reactions: icepack and oxide

    සිරාවට...මමත් දැන් මේ බැලුවේ දෙන ගානක ලෝන් එකක් දාලා ඉඩමක් අරන් පොඩියට පටන් ගන්න...එක කාමරේකුයි සාලෙයි පෑන්ට්‍රි එකයි බාත් රූම් එකයි හදාගන්නවා..ස්ලැබ් එකක් දාල තියාගන්නවා පුලුවන් කාලෙක හදාගන්න...
     
    • Like
    Reactions: Janithsl88

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    සිරාවට...මමත් දැන් මේ බැලුවේ දෙන ගානක ලෝන් එකක් දාලා ඉඩමක් අරන් පොඩියට පටන් ගන්න...එක කාමරේකුයි සාලෙයි පෑන්ට්‍රි එකයි බාත් රූම් එකයි හදාගන්නවා..ස්ලැබ් එකක් දාල තියාගන්නවා පුලුවන් කාලෙක හදාගන්න...
    ela machan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 50ට ලස්සන ගෙයක් තිබ්බ බන්.ඕවගේ එක්ක සෙට් ද බලපං

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ලක්ෂ 50ට ලස්සන ගෙයක් තිබ්බ බන්.ඕවගේ එක්ක සෙට් ද බලපං

    පොඩි ප්ලෑනක් හිතේ තියෙනව මචං..මේ වගේ තමා..මම එකෙක්ගෙන් ඇහුව..සාමන්‍යෙන් පහල තට්ටුවක් 35 වගේ ඉවරකරගන්න පුලුවන් කිව්වා..ස්ලැබ් එකට 10ක් වගේ යන කතාවක් කිව්වා..බැලුවෙ ගේ කෑල්ලක් හරි ඉවර කරගන්න කියලා..අතේ 10ක් වගේ තියෙනවා..ෂේප් එකේ ගේමක් ගහගන්න පුලුවන් වෙයි නේහ්?
     
    • Like
    Reactions: lasankandy

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සිරාවට...මමත් දැන් මේ බැලුවේ දෙන ගානක ලෝන් එකක් දාලා ඉඩමක් අරන් පොඩියට පටන් ගන්න...එක කාමරේකුයි සාලෙයි පෑන්ට්‍රි එකයි බාත් රූම් එකයි හදාගන්නවා..ස්ලැබ් එකක් දාල තියාගන්නවා පුලුවන් කාලෙක හදාගන්න...
    මම අපේ ගෙදර ස්ලැබ් එක දාලා කුස්සියයි බාත් රූම් එකයි බෙඩ් රූම් එකයි විතරක් පාවිච්චි වෙන විදියට ඉතුරු ටික අහුරලා තමයි ගෙට ගියේ . එතනත් සම්පුර්ණ වැඩ ඉවර වෙලා තිබුනේ කාමරෙයි බාත් රූම් එකයි විතරයි .
    ඕන තරම් මිනිස්සු මෙහෙම ගෙවල් වලට යනවා .
    මගේ අදහස නම් තමන්ගේ තැනක ඉන්න එක වටිනවා කුලී ගෙවල් වල ඉන්නවට වඩා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොඩි ප්ලෑනක් හිතේ තියෙනව මචං..මේ වගේ තමා..මම එකෙක්ගෙන් ඇහුව..සාමන්‍යෙන් පහල තට්ටුවක් 35 වගේ ඉවරකරගන්න පුලුවන් කිව්වා..ස්ලැබ් එකට 10ක් වගේ යන කතාවක් කිව්වා..බැලුවෙ ගේ කෑල්ලක් හරි ඉවර කරගන්න කියලා..අතේ 10ක් වගේ තියෙනවා..ෂේප් එකේ ගේමක් ගහගන්න පුලුවන් වෙයි නේහ්?

    පුළුවන් වෙයි බන්. දැන් ඉතින් බඩු වල ගණන් කොහොමද බලන්න වෙයි කොරෝනා නිසා.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    කොහොමහරි කරලා මගේ නිවන මගේ පැල්පතයි කියල වැටිල ඉන්න තැනක් තිබ්බනම් හරි බන්..බාගෙට හරි හදාගෙන... :D :D
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Matath dena ganna one deyak ma tama. Denata mage kiyala mouth nha. Geyak gannawanm mortgage karadi apa karayo inna oneda? apita mortgage eka gewa ganna bariunoth mokada wenne
     
    • Like
    Reactions: oxide

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොහොමහරි කරලා මගේ නිවන මගේ පැල්පතයි කියල වැටිල ඉන්න තැනක් තිබ්බනම් හරි බන්..බාගෙට හරි හදාගෙන... :D :D
    Build the ground floor structure with the slab. Then finish the bathroom and room. That should be enough for a couple.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Matath dena ganna one deyak ma tama. Denata mage kiyala mouth nha. Geyak gannawanm mortgage karadi apa karayo inna oneda? apita mortgage eka gewa ganna bariunoth mokada wenne
    අපි ගන්න ප්‍රොපර්ටි එක තමා මොර්ට්ගේජ් කරන්න ඕන මචං..
    Build the ground floor structure with the slab. Then finish the bathroom and room. That should be enough for a couple.
    සිරාවට මචං..ඕකම තමා දැන් හිතාගෙන ඉන්නෙ..30-35 වගේ ගානකින් ෂේප් වෙන්න පුලුවන්ලු...