හෙළුවෙන් සින්දු කියමු...!!
ඔන්න එහෙනං කියවපල්ලකෝ බලන්න...
ඒක චුට්ටං වචනයක්! කැප කිරීමක් නෙවෙයි - Sacrifice , Elton John
අපි උඹව ගල් කරනවා - We will rock you, Queen
මම තනි වෙච්ච කැඩිච්ච සුරංගනාවියක් - Broken Angel, Arash
හෝටල් කාමරේදී මාව හම්බවෙයන්! – Hotel room, Pitbull
එක දෙක තුන...