PayPal help...!!!!!

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ලෝක උදව්වක් ඕන කොල්ලනේ.... :confused::confused::confused::confused::confused::confused::confused:

    මම හා හා පුරා කියල PayPal අකවුන්ට් එකක් හදන්න හිතුවා....:yes::yes::yes::yes::yes::yes:

    පොඩ්ඩක් එහෙන් මෙහෙන් හොයල බලද්දී ආරංචි උනා ඕක හදාගන්නත් එක එක ක්‍රම සහ විදි භාවිතා කරන්න ඕනය කියලා...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒක ඇත්තද.....නෝමල් විදිහට මම අකවුන්ට් එකක් හැදුවොත් මට වෙන අවාසි මොනවද.....:dull::dull::dull::dull::dull::dull::dull:

    හරි විදිහට හදාගන්නේ කොහොමද කියලා කියල දෙන්න.....:cool::cool::cool::cool::cool::cool::cool:

    මම හිතනවා මේක එළකිරියේ ගොඩක් අයට වැදගත් වෙනවා.......
    ඒ හින්ද බම්පියක්වත් දාලා යන්ඩෝ...