ලක්ෂ 10 පඩි ගන්න උන් ඔක්කොම Pilots, Senior Aircraft Engineers සහ Chief Officers
ඒ අයට එහෙම නොවන පඩියක් නොගෙවා retain කරන්න බෑ
කමිටු වාර්තාවෙ ඕක මුලින් ලොකුවට ගියාට ඒ ගැන වැඩිදුර කතා නොකෙරුනේ ඕක ඔය උන්දැලට කියල දුන්නට පස්සෙ
industry එකේ ඔය positions වලට ගෙවන පඩි විස්තර දුන්නම ඉතින් ඔය කතාව ඒ...