1. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Ado same here. Dan duka hithena mala panina level eka panala. Dan matath hina yanawa. Gedara un hithanne mata pissu kiyala
  2. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Ape Hokadara Nawarella krida samajaya yawwath me level ekata gahala ei.
  3. mindscrew

    The most boring car ever 'The Suzuki Wagon R'

    Arrested Development fan?
  4. mindscrew

    කොළඹ bathwares ගන්න හොද තැනක්

    nawala paare kada godak thiyanawa
  5. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    cricket kiyana eka allala dammanam hari. ape maanasika suwayata hondai.
  6. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    That Priyamal Perera was useless. Couldn't middle anything.
  7. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අරුන් අපි පව් කියලා appeal කරන්නෙත් නැද්ද කොහෙද
  8. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඇන්ජලෝ කාරයා හැබැයි කකුල් දෙක එක තැන තියාගෙන වුනත් ප්‍රියමාල් කාරයාට වඩා බෝලෙට හොඳට ගැහුව මගේ කට වහ වැදිල වත් හරියට ගහපන් පුතේ
  9. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Muge welawata Rabada Ngidi bowl kale naha uta. Ape rate talent level eka me wagenam ithin cricket balala athi wadak na
  10. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මාගේ මේ ප්‍රකාශය ලැජ්ජාවෙන් ඉල්ලා අස් කරගැනීමට කැමැත්තෙමි. හතුරු මහත්තයගෙන් සමාවද ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
  11. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    එකත් ඇත්ත තමයි බන්. එහෙනම් අපිට මොකක් හරි අන්සෙකින් ලෝකෙ එක වෙන්න ලැබුන
  12. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Say what you will about SL cricket, but I think we've got the most religious team outside of a Muslim country. :lol:
  13. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Cant bat against pace and bounce. Cant bat against spin. Apith modayo wage ada gahai ada gahai kiyala balan innawa
  14. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අපිට වගේ උනන්දුවක් අපේ ක්‍රිකට් බෝඩ් එකටයි ප්ලෙයර්ස්ලටයි තේරීම් කමිටුවටයි තිබ්බනම් අඩුගානෙ අපි ආසියාවෙ තුන්වෙනි හොඳම කණ්ඩායමවත් වෙන්න තිබ්බා :P
  15. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Ara domestic ODI series ekak thiyanawa kiyanne WC squad eka thoranna. Ekewath gahuwoth hondai
  16. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    My WC dream team 1. Dimuth Karunarate 2. Kusal Perera 3. Oshadha Fernando 4. Kusal Mendis 5. Angelo Matthews 6. Dhananjaya De Silva 7. Asela Gunaratne 8. Isuru Udana 9. Akila Dhananjaya /Sachithra Senanayake 10. Suranga Lakmal 11. Lasith Malinga
  17. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Wow Upul Tharaga. Well played yet again... What a sexy edge!!
  18. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ah ow yantham anthima match eke chance ekak deela. mooth anik un wagema fail ekekda kiyala balamu
  19. mindscrew

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඇත්ත තමයි බන්. මම කියන්නෙ ඉතින් අපේ කබ්බ බෝලර්ස්ලට මු තරම්වත් හොඳ ඇවරේජ් එකකින් ගහගන්න බැරිවෙච්ච උන් ටීම් එකේ ඉන්න වෙලේ මුටත් චාන්ස් එකක් දෙන්න තිබ්බා. තරන්ගයයි දික්වැල්ලයටයි වඩා මුගෙ ෆුට්වර්ක් හොඳයි :P

    No contents