මේක මචන් මම අහපු කතාවක්. සාමාන්‍යයෙන් මම හදහන් යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක් නෙමේ. මේ කතාව ඇදිල ආවේ මේවා විශ්වාස කරනපුද්ගලයෙක් එක්ක මම වාද කරනකොට.
එයා කිවුවා ගෑනු කෙනෙක්ට "කුමාරි" කියල නම තිබිල මිනිස්සු එයාට කතා කරන්නෙත් "කුමාරි" කියලනම් එයාගේ ජීවිතය එච්චර සාර්ථක නැහැ. ගොඩක් ප්‍රශ්න වලට...