පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි..
1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.
අඩෝ මේවා නම් සීරියස් හොඳේ. මඤ්ඤොක්කා තම්බද්දිත් පියන ඇරලා තම්බන්නෙ ඒවයෙ තියෙන සයනයිඩ් ටික අයින් වෙන්න. මෙහෙම කොටලා ෆ්‍රිජ් එකේ දාලා දවසට දෙපාර ගානෙ බිව්වොත් කොහොම තියෙයිද බන්. අනික අර ඇපල් ඇට වලත් සයනයිඩ් තියෙන කතාව මං අහලා තියෙනවා. මං දන්නෑ සයනයිඩ් වලින් පිලිකා සෛල මැරෙනවද පාලනය වෙනවද කියලා. ඒත් එහෙම දෙයක් උනත් ඇඟේ තියෙන අනිත් අවයව වලට සයනයිඩ් වලින් හානියක් නොවී තියෙන්නෙ නම් නෑ. සයනයිඩ් එක පාර ලොකු ප්‍රමාණයක් ශරීරගත උනොත් මැරෙනවා, නැත්නම් කෑම වලින් ටික ටික ඇවිත් ඇඟේ concentrate උනොත් වකුගඩු, අක්මාව ඩැමේජ් වෙනවා. කීමො තෙරපි කරන කෙනෙක්ට නම් ඒකෙ බලපෑම නෝමල් කෙනෙක්ට වඩා ගොඩක් වැඩි වෙයි.
මගෙ නම් පුද්ගලික මතය පිලිකාවක් හෝ වෙන ඕනෙම ලෙඩකට තමන් විස්වාසෙ තියන බටහිර/පෙරදිග මොකක්හරි වෛද්‍ය ක්‍රමයක් හරියට ප්‍රගුන කරපු වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් අනුව වැඩ කරන එක.