1. P

    Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

    DJ Ponimal kiyala inne Manusha Nanayakkara...
  2. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    ube wadema Islam/Muslim aagama wiwechanaya karanna epaa kiyana ekane.. uba ewa waradi kiyala wishwaasa karanawanan eka wiwechanaya karana eke waradda mokakda??? "Malithta gahaddi ai Chanchala adanne??"
  3. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    උබ හිතන්නෙ බුදු හාමුදුරුවො අර ඔක්කොම රජ සැප දාල ගියෙ ගිහි ජීවිතයක් ගෙවන හැටි හොයා ගන්නද?? අනිත් ආගම් වලින් බුදු දහමෙ තියන වෙනස ඒකෙ තියෙන්නෙ සසර කෙටි කරගන්න හැටි... ඉතින් ඔය එක බෞද්දයෙක් වත් සසර කෙටි කරගන්න බලනවද??? ඔක්කොම හදන්නෙ ජීවත් වෙන්න.. පස්සෙ උබල ඒක සාදරනී කරනය කරනවා, බුදු දහමෙ ගිහි ජීවිතය...
  4. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    උබ වගේ ස්‍රද්දාව දොරෙගලන එකෙක්ටනන් ඉතින් බුදු හාමුදුරුවො කිව්ව හින්ද හැම මගුලම අත ඇරලා භාවනා කර කර ඉන්න තිබ්බ... හැබැයි ඉතින් මට නම් පිලි ගත හැකි සාක්ශියක් නැතුව මගෙ මේ කෙටි ජීවිතයම ඕකට වියදන් කරන්න බෑ.. ලන්කාවෙ ඉන්නෙ උදෙ නැගිට්ට වෙලාවෙ ඉදන් භාවනා කරන අය.. එහෙම එකෙක්ට විමුක්තියක් හම්බුනා කියල...
  5. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    uba mona atheist da ban.. uba thaama ALLATA baye katha karanne..
  6. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    ඉස්සරනම් උබේ එකම තමයි.. දැන්නම් හරියට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නෙ.. අනික මගෙ ආගමෙන් වැඩක් නෑනෙ.. ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්නම් කියපන්..
  7. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මචන් ජීවත් වෙන්න ඕනෙ හැටි කියන්නනන් ඕනෙ තරන් එවුන් ඉන්නවා..මම හිතනෙ නෑ ඒකට පැවිදි කෙනෙක් ඕනෙ කියලා.. හැබැයි බුදු දහමෙ කියන විමුක්තිය ලගා කරගන්න හැටි කියල දෙන්න එකෙක්වත් නෑ.. කිව්වත් උන් කියන දේවල් තේරෙන්නෙත් නෑ.. මට තියෙන ප්‍රශ්නය මෙච්චර බන කියන.. මෙච්චර හාමුදුරුවො ඉන්න රටේ ඔය විමුක්තියට ලන්...
  8. P

    තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

    http://www.adaderana.lk/news.php?nid=15841#.TsqL9p2hyiM.facebook DILSHAN UNCERTAIN ABOUT CAPTAINCY‎
  9. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    නෑ බන් මම කිව්වෙ එහෙම කරානම් ඉක්මනට senior වෙන්න තිබ්බ.. කොහොමත් මේකෙ හුගක් එවුන්ගෙ වැඩේ හැම මගුලටම smiley faces දාන එකනෙ.. දැන් වැදගත් ජුනියර්ද,සීනියර්ද කියන එක නෙමේනෙ.. මතෘකාව කතා කරමුද??
  10. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මචන් මේක වැදගත් මාතෘකාවක් හින්ද මම comment කරේ.. EK එකට හැමදාම වගේ ආවත් comment කරන්නෙ මට වැදගත් කියල හිතෙන ඒවට විතරයි.. හැම මගුලටම ගොන් කතා කිය කිය smiley faces දදා හිටියනම් මටත් senior member වෙන්න තිබ්බා..
  11. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මචන් උබ හිතන විදිහ සාදාරනයි.. මොකද ක්‍රිස්තියානි රටවල atheist ලට කීයන්නෙ උන් ආගමක් නෑ කියලා ක්‍රිසිතියානි ආගමට ගේම දෙන්න එනවා කියලා.. මම sampathapg ගැන දන්නෙ නෑ හැබැයි උබට පේජ් ඔක්කොම කියෙව්වොත් තේරෙයි මෙතන එහෙම සිදියක් නෑ කියලා
  12. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මොනවද බන් උබ දොඩවන්නෙ?? එක මාතෘකාවක් කතා කරපන්කො.. උබෙන් ම්න් ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ඇහුව උත්තරයක් නැතිහින්ද ආයෙ අහන්නෙ.. උබ මෝහනය දන්නවා කිව්වනෙ.. මෝහනය කරලා පෙර ආත්ම භව ගැන කියන එක බොරුද??
  13. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මචන් පෙර ආත්මයක් තිබ්බන්නම්.. දැන් අපි ඒ පුද්ගලයා නෙමේනෙ..උබ කියන විදිහට ඉතින් අපි පෙර ආත්ම වල කරපු ඒවට දැන් දඩුවම් විදින්න ඕනෙ නෑනෙ???
  14. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    උබ අදුරන එහෙම කෙනෙක් ඉන්නවාද? මොකද මේ දවස් වල media විශ්වාස කරන්න අමාරුයිනෙ
  15. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මචන් මෝහනයේදි වෙන්නෙ මොකක්ද කියපන් හරියට..කාගෙ හරි memory එකක තියන එකක් ඌ ලවා කිය වීමද? උබ කියන විදිහට මෝහනය කරලා පෙර භව වල ඒවා කියනවා කියන්නෙ බොරුද???
  16. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    මම ඕක දැකල තියනවා.. පත්තරේ තිබ්බ පලියට ඕක විශ්වාස කරන්නත් අමාරුයි..ඔය වගේ කතා තියෙන්නෙ පෙර ආත්මය ගැන විතරක් නෙමෙයි.. වෙන ආගම් වල අය මරන්නාසන්න්න අත්දැකීම් කියල ස්වර්ගය දැක්ක/දෙවියන් දැක්කා කියලා එහෙම කතා කියලා තියනවා.. මොකද ඔය කියලා තියන කතා ආගම් පතුරුවන්නත් යොදා ගන්නවා.. උඩු සිතක්, යටි සිතක්...
  17. P

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    "A man's ethical behavior should be based effectually on sympathy, education, and social ties; no religious basis is necessary. Man would indeed be in a poor way if he had to be restrained by fear of punishment and hope of reward after death." -Albert Einstein-
  18. P

    තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

    Samaraweerata dena ekanam hodai.. habai Mathews nan sure naa.. uu ara MCG wala gahuwata passe kawadada anthimata match ekak dinnewwe?? miniha bat karana widihen matanan hithenne pora hamadaama gahanne not out inna... match dinanna uwamanawak thiyanawada kiyala prashnayak thiyanawa...
  19. P

    තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

    true.. මැතිව්ස්නන් හරියන්නෙ නැති වෙයි
  20. P

    තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

    මටනන් හිතෙන විදිහට ඩිල්ශාන්ගෙ captaincy වල මහ ලොකු අව්ලක් තිබ්බෙ නෑ.. පොර සන්ගා,මහේල තරන් හොද නෑ තමයි.. හැබයි වෙන දෙන්න එකෙකුත් නෑ.. මැතිව්ස්ටනන් තාම බෑ කියලයි මට හිතෙන්නෙ.. අනික SA tour එකට මතිව්ස්ව දාල ඒක පැරදුන ගමන් මේවිදිහටම හැමෝම මැතිව්ස්ටත් බනියි

    No contents