ලන්කාවෙ වෛද්‍ය විද්‍යාලයකට යන්න තරන් ප්‍රතිඵල ගන්න බැරුව දෙමව්පියන්ගෙ සල්ලි වලින් රට ගිහින් උපාදි සල්ලි වලට අරන් මෙහෙ අවිල්ලා ඒ වියදන් කරපු සල්ලි ඔක්කොම හම්බු කරගන්නකන් නින්ද යන්නෙ නැති පන්ඩිතයො පොර ටෝක් දෙනවා.. "I've passed the same Common MCQ paper you people get & passed ERPM"ලු.. එහෙනන් ඔය...