මේ ඉන්නේ මගෙ යකඩයා...:lol: :lol: orginal japan Honda CG 125 අස්වහක් නෑ කටවහක් නෑ පොල් ගහක් දිගේ උනත් යනව..මේකට මට වඩා වයසයි..අපේ තාත්තා තමයි ගත්තේ..1986 දී..එකත් 3 වෙනියට..දැන් මගේ.. මේක මාර බැලන්ස් මචන්.ටිකක් බරයි.මේක කොච්චර pick up ද කිව්වොත් ඉස්සරහ රෝදෙ උස්සන්න පුලුවන් උඩටම 1st...