මචන්ලා මටත් පොඩි ප්‍රස්ණයක් තියෙනවා.. මට Router එකක් හම්බුනා ..WIFI . එකේ Intenet line එකත් Rj 45 cable එකක් තමඉ ගහන්න තියෙන්නේ. මට දන්න කෙනෙක් කියනවද RJ 11 cable එක RJ 45 cabe එකකට Convert කර ගන්නේ .. කෙලින්ම cable එක Convert කරගන්න පුළුවන්ද අර USB to RJ45 වගේ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ...