1. Hot&Spizy

    Elakiri විවාද 1

  2. Hot&Spizy

    Elakiri විවාද 1

  3. Hot&Spizy

    Elakiri විවාද 1

  4. Hot&Spizy

    Elakiri විවාද

    මේ ගැන කතා කරමුද?:) වැඩියෙන්ම හොද? ගමද/නගරයද
  5. Hot&Spizy

    Elakiri විවාද

    කෝ මුකුත් පටන් අරන් නැහැනෙ :rolleyes:
  6. Hot&Spizy

    Elakiri විවාද

    thiyalama balamuko ;)
  7. Hot&Spizy

    Elakiri විවාද

    :lol::lol: e wage aya innawada ?:confused::lol:
  8. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ගසකට සලකනවා කිව්වෙ ?:confused:
  9. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    eken karanne honda prarthanawak misak eken honda wenawa kiyala kiyanne na :confused: ewa walin e kenata yahapathak wenawa lu :confused: ලු ලු කියන්නෙ මොකද අනේ ඔයාටත් විශ්වාසයක් නැහැ වගෙ ඔයාගෙ ධර්මය ගැනම:lol::lol:
  10. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    බෝදි පූජා එහෙම තියන්නෙ එතකොට මොකකටද දන්නැ :rolleyes:
  11. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    කවුද ඔයාට කිව්වෙ වලක්වල කියල :confused: ටොපි එහෙම දුන්නද දන්නැ හොස්පිට්ල් යන්න එපා කියල..:lol: ඔයා ලංකාවෙ නෙවේද ඉන්නෙ ? :confused: පල්ලි කීයක් කැඩුවද කියල ගූගල් එකෙ සර්ච් කරල බලන්න පින්තූරත් එක්කම එයි .ලොල්.
  12. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔව් ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න ඕනෙ .මනුස්සය මැව්වෙ මොලයකුත් ඇතුවනෙ..ඔයා කියන්නෙ ලෙඩක් දුකක් හැදුනම යාච්නා කරන එක වැරදියි කියලද? එහෙනම් ඇයි ඔයගොල්ලොත් ලෙඩක් දුකක් හැදුනම බෝධි පූජා තියන්නෙ ? :confused:
  13. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ගම්බද පැතිවල බලි තොවිල් කරල යක්කු එලවනව කියල කොච්චර මිනිස්සු මැරිල තියෙනවද ඒව ගැනත් කතා කරන්නකො....රෝගී කාන්තාවන් දෙන්නෙක් රෝගය උත්සන්න වෙලා යාච්නා මෙහෙයක ඉන්න වෙලාවක මැරුනම ඒක කිතුනුවන් පිට පටවනවා ඔයගොල්ලො... ටිකක් හිතල බලන්න ඒ කාන්තාවන් දෙන්නා පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුට කියලා බන අහගන්න...
  14. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    oyaa kiwwa neda oya katholika eth dan ekath adahan nehe kiyala :confused:
  15. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    සාතන්ව වර්නනා කරන ඔයා ගැන මට දුකයි.. ඔයා ගැන මම pray කරන්නම් :(
  16. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔයා ඉතින් සාතන් ගෙ නැයෙක්නෙ :lol:
  17. Hot&Spizy

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    හැම ආගමකම වැරදි කරන අය ඉන්නව මොකද හැමෝම මනුස්සයොනෙ.මෙතන තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි.. බෞද්ද අපි විතරයි උසස් අනිත් ආගම් පහත් එයාලට එයාලගෙ ආගම අදහගන්න ඕනෙනම් මේ ලංකාවෙන් යන්න .මේක අපේ රට කියා ගන්න අය මොන වගේ අයද කියලයි .:confused: :confused::confused: ඒ අය ගැන ඔයා මොනවද කියන්නෙ? ඒ අය හොද බවුද්දයොද ?

    No contents