මේකට කවුරු හරි පිලිතුරක් දෙන්නකො..
මගෙ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනව බෞද්ධ ධර්මය පිලිබදව ඒත් ඇහුවොත් තරහ වෙයි කියල බයයි...
තරහ වෙන්න එපා කවුරුවත් මම දන්නෙ නැති නිසයි අහන්නෙ,
ඇයි සමහර බෞද්ධ අය කොඩිවින හූනියම් වගේ මන්තර ගුරුකම් කරන්නෙ? ඒව කරලා තව අයව මරන්නෙ ? අත පය කඩන්නෙ ? පවුල් පිටින් නැති කරල...