මහාවංශය 37වන පරිච්චේදයේ 51 වන ගාථවෙන් අවසන් වෙනවා ඉන්පසු කිත්සිරි මෙවන් රජුගෙන් ඇර බෙන්නේ චූල වංශයයි
බුදුදහම පැමිණීමට පෙර යුගයේ වීරයා පංඩුකාභය රජු
බුදුදහම පැමිණි පසු වීරයා දුටු ගැමුණු රජු (පරිච්චේද 11ක්)
චූල වංශයේ වීරයා මහා පරාක්‍රම බාහු රජු
මතක තබා ගතයුතු වන්නේ මෙය රචනා කරල තියෙන්නේ ඉතිහාස...