1. IceMen

    FIVERR LEVEL 2

    10th Order Received ! Lucky day for me :)
  2. IceMen

    Do

    ඇයි මචන් ඔය ෆෝන් වල පොඩි අවුල් තියෙනවා! සමහර උන්ට ඔළුවෙ කැක්කුමත් හැදිලා තියෙනවා ඕක යූස් කරලා
  3. IceMen

    FIVERR LEVEL 2

    එහෙම එකක් නැහැ මචන්! සයිට් ඇඩ්‍රස් එකයි / කීවර්ඩ් ටිකයි දැන ගත්තම ඇති
  4. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    මගේ වැඩ පාඩු කරන් මේකට රිෆ්ලයි කරන්න බැහැ! උඹ ඕනම කෙංගෙඩියක් හිතා ගනින් මම යනවා!
  5. IceMen

    Do

    Do Mobile ද බන්? බැටරිය නම් එළ! හැබැයි මචන් කනේ තියන් කෝල් ගන්න එපා. හෑන්ඩ් ෆ්‍රී එකක් ගහලා පාවිච්චි කරපන්
  6. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    උඹ අම්මටත් බැනලා මටත් බැනලා දැන් පොඩි බබෙක් වගේ හැසිරෙන්න එපා! වැරැද්දක් සාධාරනීකරනය කරන්නෙ නැතුව කොන්දක් තියෙන එකෙක් වගේ හැසිරියන්! මට ඕන නම් සිංහලෙන්/ඉංග්‍රීසියෙන්/දෙමලෙන්/කොරියන් වලින් උබට බනින්න තිබ්බා ඇපත් නැති වෙන්න! උඹ කැමති එකක් හිතා ගනින් බන්! හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියලා කියන්නෙ...
  7. IceMen

    PayPal

    පුළුවන් මචන්! හැබැයි ඉතින් උන්ට පොඩි කෝල් එකක් දාලා ඔන්ලයින් ඇක්ටිව් කරන්න ඕන! උන් රෑ7ට වගේ වහන නිසා දවල් වරුවේ කියන එක හොඳයි.
  8. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    චූ කරනවා කියන්නෙ කුණුහර්පයක් නෙමෙයි නෙ බන්! :shocked:
  9. IceMen

    FIVERR LEVEL 2

    අර සීන් එක මොකද උනේ?:eek:
  10. IceMen

    PayPal

    සම්පත් ඩෙබිට් එකක් ලින්ක් කරලා සල්ලි ගෙවලා බඩු එහෙම ගන්න පුළුවන් මචන් ඒත් සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ! උබ ඉස්සරහට ඔන්ලයින් සල්ලි හොයන වැඩ එහෙම කරන්න බලාපොරොත්තු වෙනව නම් පේපල් එකේ සේරම ඇත්ත විස්තර දාලා රට විතරක් මැලේසියා කියලා හදන්න ඕන. හැටන් නැෂනල් බැංකුවේ සේවින් එකක් ඕපන් කරලා නිකන් ලැබෙන...
  11. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    මම අම්මව මතක් කරලා බැන්නෙ නැහැ! උඹ මට මුලින්ම බැන්නට පස්සේ මමත් එකක් කිව්වා උඹට! සමහර විට මම කියපු හැම වචනෙම උබට තේරෙන්න ඇත්තෙ කුනුහර්ප වගේ තමා:P
  12. IceMen

    PayPal

    ගොඩක් විශ්වාසවන්තයි මචන්! මුළු ලෝකෙම ගනුදෙණු කරන්න පුළුවන් ගොඩක් හොඳ ක්‍රමයක්:)
  13. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    උබ හදන්නෙ දැන් මූටත් කුණුහර්පෙන් බණින්නද? මචන් දැන්වත් හැදියන් :)
  14. IceMen

    FIVERR LEVEL 2

    උඹ මාසයක් පරණද බන්? :shocked: Good luck machan
  15. IceMen

    PayPal

    බ්‍රවුසර් එක වහලා ආයෙත් ඕපන් කරන්න කියලා බන් කිව්වෙ
  16. IceMen

    PayPal

    ටැබ් එක ක්ලෝස් කරලා ආයෙත් ලොග් උනත් හරි මචන්;)
  17. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    ප්‍රශ්න අහපු උන්ගේ ඇඟට ගොඩ උනා විතරයි නෙ මූ කලේ! මම දැක්කා උබටත් සද්දෙ දානවා
  18. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    බොරුවට අළුත් කතා පටන් අරන් තවත් දුර අදින්න එපා මචන්!
  19. IceMen

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    මමත් දන්න තරමින් පැහැදිලි කලා මචන්! ඒත් ඌට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. සත්‍ය පේන්න තියෙන කොට බොරුව බදා ගන්න කෙනෙක්

    No contents