ehema PayPal logo ekak na ne machan..එකවුන්ට් එක හදලා අන්තිමට නේ ක්‍රෙඩිට් කාර්ඩ් එක ඉල්ලන්නෙ! අන්න එතනදි Paypal Logo එක click කරපන්. ඊට පස්සෙ ඊමේල් එක වැරිෆයි කරන්නයි තියෙන්නෙ![]()
ටැබ් එක ක්ලෝස් කරලා ආයෙත් ලොග් උනත් හරි මචන්ehema PayPal logo ekak na ne machan..

බ්‍රවුසර් එක වහලා ආයෙත් ඕපන් කරන්න කියලා බන් කිව්වෙehema ekak na macho..mokada karanne
ගොඩක් විශ්වාසවන්තයි මචන්! මුළු ලෝකෙම ගනුදෙණු කරන්න පුළුවන් ගොඩක් හොඳ ක්රමයක්ඔය පේ පැල් එක ගැන පොඩ්ඩක් විස්තර කියහන් කො
පේ පැල් එක විශ්වාසවන්තද ?
ගොඩක් සයිට් වල පේ පැල් ගනුදෙනු කරන්න තියෙනව දැකල තියෙනවා

ගොඩක් විශ්වාසවන්තයි මචන්! මුළු ලෝකෙම ගනුදෙණු කරන්න පුළුවන් ගොඩක් හොඳ ක්‍රමයක්![]()
සම්පත් ඩෙබිට් එකක් ලින්ක් කරලා සල්ලි ගෙවලා බඩු එහෙම ගන්න පුළුවන් මචන් ඒත් සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ! උබ ඉස්සරහට ඔන්ලයින් සල්ලි හොයන වැඩ එහෙම කරන්න බලාපොරොත්තු වෙනව නම් පේපල් එකේ සේරම ඇත්ත විස්තර දාලා රට විතරක් මැලේසියා කියලා හදන්න ඕන. හැටන් නැෂනල් බැංකුවේ සේවින් එකක් ඕපන් කරලා නිකන් ලැබෙන කාර්ඩ් එක ලින්ක් කරන්න පුළුවන්.ඩිබෙට් කාඩ් වලින් පෙ පැල් එකවුන්ට් එකට සල්ලි ඇඩ් කරන්න හැකිද
සම්පත් වෙබ් කාඩ් විතරද ඕකට වැඩ කරන්නෙ
සම්පත් ඩෙබිට් එකක් ලින්ක් කරලා සල්ලි ගෙවලා බඩු එහෙම ගන්න පුළුවන් මචන් ඒත් සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ! උබ ඉස්සරහට ඔන්ලයින් සල්ලි හොයන වැඩ එහෙම කරන්න බලාපොරොත්තු වෙනව නම් පේපල් එකේ සේරම ඇත්ත විස්තර දාලා රට විතරක් මැලේසියා කියලා හදන්න ඕන. හැටන් නැෂනල් බැංකුවේ සේවින් එකක් ඕපන් කරලා නිකන් ලැබෙන කාර්ඩ් එක ලින්ක් කරන්න පුළුවන්.
පුළුවන් මචන්! හැබැයි ඉතින් උන්ට පොඩි කෝල් එකක් දාලා ඔන්ලයින් ඇක්ටිව් කරන්න ඕන! උන් රෑ7ට වගේ වහන නිසා දවල් වරුවේ කියන එක හොඳයි.හැටන් නැශනල් එකේ ඩිබෙට් කාඩ් වලින් ඉන්ටර්නෙට් පේමන්ට් කරන්න පුළුවන්ද බන්
පොඩි වැඩ වගේකට බන් ඒකයි