වැඩේනම් නියමයි මචං මටත් උදව්වක් දෙන්න තිබ්‍රනා ඒත් මේ දවස්වල වැඩ නිසා ගොඩක් කාර්යබහුලයි :sorry: ගෙදරින් පිට ඉන්නේ :dull: මේ වැඩටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කමක් ලැබුනොත් අනිවාර්යෙන් උදව්වක් දෙන්න බලන්නම් :D වෙනම ත්‍රෙඩ් එකක් දැම්මනම් කට්ටිය දකී,ගොඩක් අය මේකෙ ඇතුලේ පෝස්ට් බලන්නේ නෑනේ :dull: Keep...