1.මොලයේ Precuneus කියන කොටසට මෝහනය කිරීමේදි බලපෑමක් තියෙනවා.
-Conscious(සචේතනික),Subconscious(අනාවීර්භුත),Unconscious(අචේතනික)මේවා මනසේ ක්‍රියාකරිත්වයට අදාල දේවල්.මොහනය කිරීම කියන්නේ මනස සැහැල්ලු කරලා ඒ හරහා Subconscious(අනාවීර්භුත) මනස සමග සන්නිවේදනය කිරීමට යොදාගන්න උපක්‍රමයක්
2.නැහැ
3.මෝහනය...