wade hari :D Thanks Ayeshlive කවුරුහරි දන්නවද airtel customer support agent කෙනෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලා? :baffled: 555 / 075 5 555 555 දෙකටම කතා කරලා බැළුවා ඒත් පාරිභෝගික සේවා නිළධාරියෙක් සම්බන්ධ කරගන්න option එකක් නෑනේ :eek: