නොමිලේ_SLT_පියෝ_ට්වි
ටෙලිකොම් එකෙන් ගෙදරට කෝල් කරලා කිව්වා ඉන්ටර්නෙට් තියෙන අයට පියෝ ට්වි නොමිලේ දෙනවා කියල..නැත්නම් 8500 වෙනවලු...කිසිම අය කිරීමක් නෑලු..අව්රුද්දක් 990 පැකජේ එක තියාගන්න ඕනේ එකටචැනල් 75 දෙනවලු..මේක ගන්න එක හොදයිද??මොකෝ කට්ටිය කියන්නේ :angry: