1. saliya1000

    VB.NET VS HDMI OUTPUT

    මචන්ලා vb.නෙට් වලින් ප්‍රෝග්‍රෑම් කරලා ...අව්යුට් පුට් එකක් HDMI කේබල් එකක් හරහා TV එකට ඩේටා යවන්නේ කොහොමද??? ex- mata ona screen share karanna newei...mata ona de witarak display wenna දන්නා කෙනෙක් කෝඩ් එකක් දෙනව්දා??:no::no::no:
  2. saliya1000

    NEWZEALAND ඉන්න අය මේකේ ඉන්නවද??

    NEWZEALAND ඉන්න අය මේකේ ඉන්නවද?? NEWZEALAND ඉන්න අය මේකේ ඉන්නවද?? STUDY and Living අව්ලක් නැද්ද?? ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න
  3. saliya1000

    Design Crowd ගැන දැනගන්න

    Design Crowd එකෙන් සල්ලි හොයපු අය ඉන්නවද??? කව්ද ඉන්නේ මේකේ රේගිස්ටර් උන අය.....:eek: :eek:
  4. saliya1000

    බෑන්ක්_ගැරන්ට්_එකක්_ගන්න

    බෑන්ක්_ගැරන්ට්_එකක්_ගන්න . මචන්ලා සල්ලි ඩිපොසිට් කරන්නේ නැතිව බැංකුවකින් බෑන්ක් ගැරන්ට් එකක් දෙනවද??? 1 මිලියන් එකක් ඕනේ... :baffled::baffled:
  5. saliya1000

    පංච දාමු....

    පංච දාන සෙල්ලමේ රුල්ස් දන්නා කෙනෙක් කියනවද??? මෙලෝ දෙයක් මතක නැනේ...බෝඩ් එකේ ෆොටෝ 1 ක් තියෙනවනම් හොදයී.....:yes::yes::yes::yes::yes:
  6. saliya1000

    NETTELLER 15$ Urgent

    NETTELLER එකට 15$ දෙන්න පුළුවන් කාටද???? ඒ ගාන ලෝකල් බෑන්ක් එකකට ෂණිකව දානවා .... ලොකු උදව්වක් :no::no:
  7. saliya1000

    VB.net අව්ලක්

    මචන්ලා vb.නෙට් වලින් කෝඩ් කරලා sql DB ekaka තියෙන ITEM 1500 විතර එක කොම්බෝ බොක්ස් එකට ලෝඩ් වෙනකොට ඒ ෆෝම් එක ඕපන් වෙන්න පොඩි වෙලාවක් යනවා...ඒක නැති කරගෙන ඉක්මනට ෆෝම් 1 ලෝඩ් කරගන්නේ කොහොමද?:frown::frown::frown::frown:
  8. saliya1000

    කොලබින් බඩු ගන්න

    කොලබින් බඩු ගන්න මචන්ලා දන්නා එකෙක් කියහන්කෝ . . . . . .. . . ./ . . . . . සීනි,පරිප්පු, වගේ සිල්ලර බඩු කොලබින් ගන්න හොද කඩයක් දන්නවද??? ගණන් ඒම දන්නවනම් ඒවත් දාන්න.....ඔය අන්ඩර් කට් කියලා එන බඩු උනත් අව්ලක් නෑ.... දන්නේ නැත්නම් මේක බලලා බම්ප් එකක් වත් දාගෙන යන්න :angry:
  9. saliya1000

    හාඩ්වෙයාර් අයිටම්

    හාඩ්වෙයාර් අයිටම් මචන්ලා මං හිතාගෙන ඉන්නේ හාඩ්වෙයාර් අයිටම් ටිකක් අරන් ඩිලිවරි යන්න...මේ අඩු අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද??කොළබ හරි අව්ලක් නෑ....මේ ගැන දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ... නැතනම් බම්පියක් වත් දාගෙන යන්න :yes::yes::yes::yes::yes::yes:
  10. saliya1000

    DVD වීඩියෝ කොපි කරන්න

    DVD වීඩියෝ කොපි කරන්න මචන්ලා වීඩියෝ DVD එකක් තියෙනවා...ඒක PC එකට කොපි කරන්න ගියාම 357Gb ඉඩ ඉල්ලනවා...වෙන DVD එකකට කොපි කරන්නත් බෑ..මේක කොපි කරගන්නේ කොහොමද?
  11. saliya1000

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    නිකන් ඉදලා සල්ලි හොයන්න වහලේ උඩ සෝලා හයි කරලා තමන්ගේ ගෙදරට විදුලිය අරගෙන වැඩි හරිය පාරේ ලයින් එකට දුන්නම මාසේ අන්තිමට විදුලි බල එකෙන් අපිට සල්ලි ගෙවනවා...මේ සීන් ඒක දන්නා කෙනෙක් ඉන්නවද කිරියේ ..... දන්නේ නැත්නම් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න :angry:
  12. saliya1000

    Transend G220 Dash Cam

    Transend G220 Dash Cam මේ මොඩල් එක ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ... kandy,kurunagala,colombo
  13. saliya1000

    Garage Car

    toyota car ekaka engine or ball joint wage check karaganna kurunagala tiyena place monawada? ex- Toyota lanka
  14. saliya1000

    OutDoor_Wifi Access_Point

    15 Km විතර දුර වැඩ කරන එකක් TP-Link ලා ගාව තියෙනවා එකේ මොඩෙල් එක CPE510 මේක ගන්න තැනක් දන්නවද??/Price කොහොමද???
  15. saliya1000

    HYBRID කාර් එකක් ගන්න

    HYBRID කාර් එකක් ගන්න මචන්ලා මන් හිතාගෙන ඉන්නේ ලක්ස 45 කට 50 කට වගේ අලුතෙන්ම කාර් එකක් ගන්න කියලා.... ගන්න හොද කාර් එක මොකද්ද?? හයිබ්‍රිඩ් එකක් නම් හොදයි.....පාට එහෙමත් කියන්න...
  16. saliya1000

    Crystal Report Error

    button eka Click karama Crystal Report eka Print wenna denna ona code eka VB.net walin danna kenek kiyanawda?? danne nathnam bump 1 hari denna??
  17. saliya1000

    ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්

    ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජ් මට ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකජේ එකක් හොයල දෙන්න පුලුවන්ද.....මාසෙකට බිල් එක 1500 වගේ උනාට කමක් නැ.
  18. saliya1000

    MY3_Free_WIFI

    නගර සීමා වල ෆ්‍රී වයි ෆයි ඕනද?? අඩු මිලට වැඩි GB ගානක් ඕනද?? කට්ටියම වොට් කරමු බලන්න බම්ප් එකක් දාලම යන්න
  19. saliya1000

    අනිවා_මේක_බලන්න_හැමෝම

    අනිවා_මේක_බලන්න_හැමෝම මන් මේක දැක්කේ මහින්ද ගාව විතරයි..ඒ පාර නාමල් බේබි ගාවත් තියෙනවනේ :confused:
  20. saliya1000

    AliExpress බඩු ගන්න

    මේකෙන් මොනවා හරි ගෙන්නගත්ත කෙනෙක් ඉන්නවද???හෙල්ප් එකක් ඕනේ මේකේ බඩු එනවා කියල ෂුවර් ද??:no:

    No contents