එළකිරියේ ඉන්න අයගෙන් පහත සදහන් ඒවාට පිළිතුරු අවශ්‍යයි....
.
.
.
.
.
.
.
.
.
.
.
1. චයිනා වලට ටුවර් එකක් යන්න චීප් එයාර් වේස් එකක්
2. දෙන්නෙකුට දවස් 5 කට වගේ ඉන්න නැවතුම්පලක් හොයාගන්න ඕනේ
3. චයිනා විසා හදාගන්න විදිහ
මේ ගමන තනියම තමයි යන්න ඕනේ...ඒ කිව්වේ ඒජන්ට් කෙනෙක් හරහා නැතිව
නිවැරදි...