ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!
මං කෙල්ලෙක් නිසා මාස ගානක් depressed වෙලා හිටියා. දැන් එක ගොඩක් දුරට අඩු වෙලා. මං හුග දවසක් තිස්සේ උත්සහ කරනවා හැමදේම අලුතින් පටන් ගන්න. එත් මොකක්දෝ දෙයක් නිසා ඒ හැමදෙම පස්සට යනවා. හැමදාම රැට ප්ලැන් ගහනවා ඊලග දවසේ මේ මේ දෙවල් කරනවා කියලා. උදේ නැගිටිනකොට වෙන වෙන වැඩ...