1. K

    ලිංගික අවයව අවට කැසීමක්

    Gf හිටියා බන්.ඒ සම්බන්දේ ඉවරයි. අනික එකෙ ලිංගික ආශ්‍ර්‍යක් තිබුනේ නැ. නියපොතු කපලා ඉන්නේ බන්. මට ඩොකා කිව්වා ඇසිඩ් එක තියෙන කැම කන්න එපා කියලා. මං දන්නේ නැතුව ෆෘට් සැලඩ් කැවා. එවගෙ අන්නාසි තියෙනවනේ. එකටවත් වැඩි උනාද දන්නේ නැ.
  2. K

    ලිංගික අවයව අවට කැසීමක්

    English බෙහෙත් හරියන්නේ නැති පාටයි බන්. සිංහල බෙහෙත් ගන්න වෙනම අය ඉන්නවද? නැත්නම් අයුර්වෙදෙට ගියානම් හරිද බන්. මං බැලුවේ බඩ විරෙක කරන්න.
  3. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    ගෙදර උන්ටනම් මුකුත් කියලා වැඩක් නැ. වැරදියටමයි තෙරුම් ගන්නේ. මං උපරිම ට්‍රයි කරන්නේ ගෙදරින් මාරු වෙන්න. ස්තුතියි මචන්.
  4. K

    ලිංගික අවයව අවට කැසීමක්

    කැසිල්ල තිබ්බේ මාස 5ක් ඉදන්. ඩොකලාට පෙන්නලම ඇති වෙලා. 😥
  5. K

    ලිංගික අවයව අවට කැසීමක්

    ලිංගික එක්විමක් උනේ නැනේ බන් std යන්න. :confused:
  6. K

    ලිංගික අවයව අවට කැසීමක්

    නැ බන්. එහෙම දෙයක් උනේ නැ.
  7. K

    ලිංගික අවයව අවට කැසීමක්

    ලිංගික අවයව අවට කැසීමක් දැන් මාස 5කට වැඩි කාලයක සිට මාගේ ඉකිලි,ශිෂ්ණය සහ ශිෂ්ණ මුණ්ඩයේ කැසිමක් ඇති වෙනවා. මං තුන්පාරක් GP කෙනෙක්ට සහ දෙපාරක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ද බෙහෙත් ගත්තා. බෙහෙත් පාවිච්චි කරනකම් කැසිම අඩු වෙනවා.බෙහෙත් නවතලා ටික දවසක් ගියාම අයේ කැසිම හට ගන්නවා. වෙන කිසිම රෝග...
  8. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    ඔව් එකනම් ඇත්ත බන්. ඒ සතාව විශ්වාස කරන්න ගිහින් කෙලවගත්තා හොදම එකෙන්. හදාගත්ත පාර තමා නැති උනේ. දැන් අයේ මුල ඉදන් ගොඩ නාගාගන්න වෙලා තියෙන්නේ. තමා එහෙම යාලුවෙක් හම්බුනේ නැ බන්. හම්බෙච්ච ඔක්කොම්ස් වාසියක් බලාගෙන ආශ්‍ර්‍ය කරලා තියෙන්නේ. මේ දේ තමා කරන්නම බැරි ගෙදර අයත් එක්ක. එකොල්ලො මුලින්...
  9. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    දැන් කෙල්ලෝ ගැන හිතෙන්නේ නැ. ගොඩ යන්නයි ඔනේ :)
  10. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    කෙල්ල නිසා කාලයක් depressed වෙලා හිටියා බන්. දැන් නම් එක ලොකුවට අවුලක් නැ. දැන් ඔනේ ආපහු පරණ ට්‍රැක් එකට වැටෙන්න. එක කරගන්න බැරි උනා තාම. හුග දවසක ඉදන් ට්‍රයි කරන්නේ. අනික මං කලින්ට වඩා දැන් ගොඩාක් කම්මැලි වෙලා කියලත් තෙරෙනවා. Comfortable zone එකෙමයි ඉන්න ට්‍රයි කරන්නේ
  11. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    88 කියලා දාපු නිසාද 31ද අහන්නේ?
  12. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    ඔව් බන් එක ඇත්ත. මං නම් වෙයෝ ගනන් ගන්නේ නැ. අපේ අම්මා තමා උන්ව ඔලුව උඩ තියාගෙන ඉන්නේ.
  13. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    මවන් මං කලින් ඉදන්ම කරේ ෆ්‍රිලාංසින්. කෙල්ලගේ සින් නිසා මං පිස්සු නැටුවා. හම්බ කරපු සල්ලී ඔකොම නාස්ති කරා. යාලුවො එක්ක ට්‍රිප් ගියා. දැන් මං ගාව සල්ලි නැ කියලා දැනගත්තම උන් මාව නිකන්ම හැලුවා බන්. මං ඔන්ලයින් කොස් එක ෆොල්ලොව් කරේ ස්කිල්ස් හදාගෙන අයේ ෆ්‍රිලාංසින් වලටම බහින්න. එක තමා දවසින් දවස...
  14. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    මං බැ කියලා හිටියම ගෙදර උන් මාව තඹ සතේකට මයිම් කරන්නෙ නැ බන්. මට හිතෙන්නෙම ගෙදර අතැරලා ගිහින් තනියෙන් ජිවත් වෙන්නමයි
  15. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    ජොබකට යන්න තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ.
  16. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    වාහනේ ලයිසන් තමා එක්පයර්ඩ් කියලා සති 3ක් ඇද්දේ. මං මග ඇරියා බන් කිප සැරයක්ම.එතකොට උන් අම්මට කියලා මං ලවා කරවගන්න යන්නේ. අම්මා එතකොට මං ගාවට ඇවිත් ඔක කරලා දිපන් කියලා කියොනවා බන්. මං බැ කිව්වොත් එතකොට උන් අපිට අතිතේ කරපු උදව් කියොනවා බන්. :(
  17. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    තාත්තා ගත්ත වාහනයක් නෙමේ බන්. මං ගත්ත එකක්. මං ලියිසන් එක නැ කියලත් සති 3ක් හිටියා බන් එත් මුන් හැමදාම අහනවා ගත්තද ගත්තද කිය කිය. මං මුලින් මෙවා කරන්න ගත්තේ කෙල්ලගේ සින් නිසා එකිව අමතක වෙන්න බිසි වෙන්න ඔනි නිසා. දැන් මෙක ඇණයක් උනා.
  18. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    අපේ ගොඩාක් නැදැයන්ට වාහන නැ. ඉතින් හැමදෙම කියන්නේ කරලා දෙන්න කියලා අපිට.

    No contents