1. wmsaneera

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    දැන් මෙතන කවුද කිව්වේ ඒක එහෙම නෙමෙයි කියල .:yes: භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ සුභ...
  2. wmsaneera

    කවුද කැමති වෝල්ට් එක් ලක්ෂ තිස් දෙදහසක වි&#350

    ඇත්තටම මැරෙන්න උවමනාවක් තිබිලනම් නැහැවගේ.
  3. wmsaneera

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    මූලධර්මවාදී කාඩ්බොඩ් වීරයන්ගේ පුස් වීරකම්...:rofl: ක්‍රිස්තියානි... 02-13-2012 02:22 PM Minissunwa kotawanna epa ක්‍රිස්තියානි... 02-13-2012 03:30 PM buddagame thiyenne tho hadapu ghaathaa da...
  4. wmsaneera

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    ඔවු සහෝ ටික දෙනෙක් කරන වැරදි හින්ද අනිත් අයත් අපහසුතාවයට පත්වෙනවා. ඔය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට එරෙහිව, රෝමානුකතෝලික/ක්‍රිස්තියානි කට්ටියත් නැගීසිටින්න ඔනේ. නැත්නම් වැඩිකල් යන්න කලින් ඒ අයගෙත් මූනවල්වල නිකම් දැලිගාගන්න වෙනව ඔය මූලධර්මවාදීන්කරන වැඩහින්ද .
  5. wmsaneera

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    මච්ං ඔය ආගම් වාදය අවුස්සන්න එපා. කොටවන්න එපා කිය කිය කැගහන්නේ ක්‍රිස්තියානි අය නෙමෙයි. ඔය වගේ චාටර් වැඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදීන්. උන් බයයි උන්ගේ හොර අහුවෙනකොට, උන්ගේ චාටර් වැඩ එලිවෙනකොට. එක තමයි ඔය කැගහන්නේ. නැතුව මේ ආගම් බේද ඇතිවෙනව,රංඩු ඇතිවෙනව කියල මිනිස්සු ගැන තියෙන අනුකම්පාවට නෙමෙයි...
  6. wmsaneera

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    ක්‍රිස්තියානි... 02-13-2012 02:22 PM Minissunwa kotawanna epa ඔච්චර තමයි ඉතින් දන්නේ. :lol:
  7. wmsaneera

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    මේක හරියට සමහර අය හිංදි සිංදුවක තනුව කොපි කරල මොනව හරි වචන ටිකක් දාලා සින්හල සිංදුවක් හදනව වගේ. චාටර් :rofl: මේ දේවල් වලින් පෙන්නේ ඔවුන්ගේ අසරණකම.:( මහ ලොකුවට දෙවියන් වහන්සේ මැවුවයි කියනව ඒත් තමන්ටම කියල ගාථාවක් හදාගන්න තරම්වත් හැකියාවක් දෙයියො දීල නැහැ.:no: වෙන ආගමක තියන දෙයක් අරගෙන අකුරු...
  8. wmsaneera

    මදුරුවන්ව ගොනාට ඇන්දවීම

    ප්‍රාණඝාතයට අනුබල දීමක්:baffled:
  9. wmsaneera

    Nadimal සහෝ ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..!!

    තෙරුවන් සරණයි! අපි හැමෝම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව සහෝ...
  10. wmsaneera

    “භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

    Mewage dewal podi dewal kiyala ahakabalan hitiyoth oyita wada loku dewal karanna puluwan.
  11. wmsaneera

    Yaluwa oya kiuwa katawa aththanam eka hoda pinkamak .Habayi aththatama eka labenna ona aya...

    Yaluwa oya kiuwa katawa aththanam eka hoda pinkamak .Habayi aththatama eka labenna ona aya hoyala balala denna one. ehema natuwa duppath aya wenuwen labena dewal nusudusu ayata dunnoth eka aththatama pawak. mamath kamath oyage wadeta udau karanna. matath puluwan gramasewakage margayen ape game...
  12. wmsaneera

    නොමිලේ කිරිපිටි පැකට් ඕනද?

    යාළුවා මේක ඇත්ත කතාවක්නම් මේවා නිකන් එක එක අයට දෙන්න යන්න එපා. ඇත්තටම සුදුසු අය විතරක් බලල දෙන්න. එහෙම නැතුව දුප්පත් අයට ලැබුන දේවල් නිකන් නාස්ති කලොත් ඔයාටත් ඒ පවුවලට කරගහන්න වෙනවා. මේක ඇත්තක්නම් මේක ලබන්න ඇත්තටම සුදුසු අය හොයල දෙන්න මමත් සහයෝගය දෙන්නම්.
  13. wmsaneera

    Amdage සිංහල Jokes ටිකක් !

    :lol::lol::lol:
  14. wmsaneera

    මේක කීයක් වටිනවද?

    40-50 wage thama
  15. wmsaneera

    මේ විදිහට photo rotate කරනනේ කොහොමද??

    meka flash software eka use karala karapu ekak.

    No contents