ලොකු file එකක් Downlod කරන්නේ කොහොමද?
ටිකක් ලොකු file එකක් (Torrent නැතුව) Direct download file එකක් download කරනකොට අනිවාර්යයෙන්ම එක දිගටම download කරන්න ඕනෙද? file එක ටික ටික download කරන්න විදිහක් තියෙනවද?
මගේ PC එකේ IDM /DAP software දෙකම install කරල තියෙනව.
ඒත් ගොඩක් වෙලාවට 200MB වඩා...