computer shop කරන අය ඉන්නවද?
මම computer parts shop එකක් දාන්න හිතාගෙන ඉන්නෙ.
එකට ඉතින් මේ subject එකගැන දන්න එලකිරි කොල්ලන්ගෙ සුප්පොර්ට් එක ඕනෙ.
එලකිරි එකේ computer shop කරන අය ඉන්නවද?
Brand new /used parts, laptop parts wholesale ගන්න පුලුවන් තැන් මොනවද?
Parts direct importකරන අයගෙන ගන්න...