computer shop කරන අය ඉන්නවද?

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
computer shop කරන අය ඉන්නවද?

මම computer parts shop එකක් දාන්න හිතාගෙන ඉන්නෙ.
එකට ඉතින් මේ subject එකගැන දන්න එලකිරි කොල්ලන්ගෙ සුප්පොර්ට් එක ඕනෙ.

එලකිරි එකේ computer shop කරන අය ඉන්නවද?
Brand new /used parts, laptop parts wholesale ගන්න පුලුවන් තැන් මොනවද?
Parts direct importකරන අයගෙන ගන්න පුලුවන්ද?
එහෙම ගන්නකොට warranty දෙන්නෙ කොහොමද?
මේ subject එක ගැන දන්න අය ඉන්නවනම් මට පොඩි සප් එකක් දෙනවද?

:)
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
ෆට්ට ! එකක් කියන්නම් සහෝදරයො නෑදෑයො ගාවගන්න එපා බිස්නස් එක්ක යාළුකම් තියාගන්න එපා වගේම ගණුදෙනු වගේම ලාභ අලාභ රහසක් විදිහට තියාගන්න කියෝ කියෝ යන්න එපා :no:
 
lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මම නම් හුගක් ඉස්සර යාලුවෙක්ගේ shop එකක වැඩ කරා. සල්ලි වලට නෙමේයි. fit එකට. උ ගාව වැඩිය PC parts තිබ්බේ නැ කව්රැ හරි ඉල්ලුවොත් ගෙන්නලා දෙනවා. ගෙන්නපු තැන මන් අහලා කියන්නම්. computer parts වලට වඩා උ සල්ලි හෙව්වේ CDs write කරලා. computer part shop එකක් කිව්වට ඒක Cafe එකක් වගේ ගේම්ස් ගහන්න නෙට් යන්න වෙනම PCC දාලා තිබ්බා. උබත් පුලිවන්නම් PC parts විකුනන ගමන් ගේම්ස් ගහන්න නෙම් යන්න pc දෙක තුනක් දාපන්. උ සල්ලි හෙව්වා අම්බානක ඒත් හොර වැඩ ගොඩක් කරා. මාත් shape එකේ අයින් උනා. පස්සේ උ බැරිම තැන Shop එක වැහුවා මමත් කියන්නේ කරන දෙයක් සාදාරනව කරන්න කවදාවත් වරදින්නැ. මන් පාර්ට්ස් ගෙනාව තැන් අහල කියන්නම් එලට කරපන් Good Luck
     
    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ෆට්ට ! එකක් කියන්නම් සහෝදරයො නෑදෑයො ගාවගන්න එපා බිස්නස් එක්ක යාළුකම් තියාගන්න එපා වගේම ගණුදෙනු වගේම ලාභ අලාභ රහසක් විදිහට තියාගන්න කියෝ කියෝ යන්න එපා :no:
    ඒ කතාවට මමත් එකගයි :yes:
     
    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මම නම් හුගක් ඉස්සර යාලුවෙක්ගේ shop එකක වැඩ කරා. සල්ලි වලට නෙමේයි. fit එකට. උ ගාව වැඩිය PC parts තිබ්බේ නැ කව්රැ හරි ඉල්ලුවොත් ගෙන්නලා දෙනවා. ගෙන්නපු තැන මන් අහලා කියන්නම්. computer parts වලට වඩා උ සල්ලි හෙව්වේ CDs write කරලා. computer part shop එකක් කිව්වට ඒක Cafe එකක් වගේ ගේම්ස් ගහන්න නෙට් යන්න වෙනම PCC දාලා තිබ්බා. උබත් පුලිවන්නම් PC parts විකුනන ගමන් ගේම්ස් ගහන්න නෙම් යන්න pc දෙක තුනක් දාපන්. උ සල්ලි හෙව්වා අම්බානක ඒත් හොර වැඩ ගොඩක් කරා. මාත් shape එකේ අයින් උනා. පස්සේ උ බැරිම තැන Shop එක වැහුවා මමත් කියන්නේ කරන දෙයක් සාදාරනව කරන්න කවදාවත් වරදින්නැ. මන් පාර්ට්ස් ගෙනාව තැන් අහල කියන්නම් එලට කරපන් Good Luck

    Ow computer parts vitharak madi, mama phone Accessories danna inne.:yes:
    Shaho kiyanawa wage mama nam kawadawath hora wada nam karanne naha:no: :)