මචන් දුවන්න එපා දත් පෙන්නලා හිනාවෙන්නෙපා ඕවා ඔක්කොම පස්සෙ හේතුවක් තියෙනවා
කෑගහන්නෙපා කිව්වට , කවුරුහරි වැටිලා ඉන්නකොට බුම්මන් ඉන්න කියන තේරුම වගේ මෝඩ තේරුමක් නෙමෙයි ඒකෙ තියෙන්නෙ
ඉස්සර ගෑණු ළමයි ඇන්දෙ චීත්ත , දුවනකොට පැටළිලා වැටෙනවා , ගෑණු ළමයෙක් මහ හයියෙන් කට ඇරන් හිනා වෙනකොට හරිම කැතයි , බීලා...