1. KHz

    Sony Xperia u

    Have you tried Sola ?
  2. KHz

    දාලා යයිද?

    මට වෙලා තියෙන්නෙ ඕකේ අනිත් පැත්ත. ගෙවල්වලින් කේස් එනකොට ගොඩක් අය අසරණයි බන් . මොකෝ හදාගත්ත අම්මට තාත්තව දාලා පැනලා යන්න යෑ. මචන් උඹ ජොබ් එකක් කරනවා නේද ? ඉස්සෙල්ලා උඹේ තත්වෙ ටික ටික හදාගනින්. කෙල්ලයි උඹයි දෙන්නම එක හිතකින් ඉන්නවා නම්, දෙමව්පියන් සාධාරණව හිතන අය නම් අම්මලගේ කැමැත්ත ගන්න පුළුවන්...
  3. KHz

    දුක හිතෙන කථාවක්....

    ලෝකෙ ඔක්කොම දොස්තරලා උනොත් අපිට කන්න හාල් ටික දෙන්නයි, පාර අතුගාන්නයි, වෙනම දොස්තරලා ජාතියක් හදන්න වෙයි.මාලබේ වගේ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දාලා විකුණන්න හදන්නෙත් අම්මලගෙ මේ පුස් හීන තමා.ළමයා දක්ශ ළමයට පුළුවන් දෙයක් කරන්න ඉඩ දුන්නා නම් ඉවරනේ. ඇත්තටම දුකයි ලංකාවෙ මිනිස්සුන්ගෙ මෝඩ චින්තනේ ගැන :dull:
  4. KHz

    Elakirye Old Members la PAW

    yeah those were the times . lots of siggis , clourful avatars and stars ;)
  5. KHz

    medical help plz

    try something sticky a loaf of bread or marshmallows. Perhaps it would be just the irritation where the bone has already passed down. consult a doctor if their is any bleeding or signs of infection >> fever
  6. KHz

    මේ ටිකේ ස්ටඩි ලීව් අක්කේ. ඉතින් ගෙජල :D අපිට ස්ට්‍රයික් තිබ්බෙ නැහැ අක්කේ :( අපරාදේ නිවාඩුවක්...

    මේ ටිකේ ස්ටඩි ලීව් අක්කේ. ඉතින් ගෙජල :D අපිට ස්ට්‍රයික් තිබ්බෙ නැහැ අක්කේ :( අපරාදේ නිවාඩුවක් ගන්න තිබ්බ චාන්ස් එක :P මූනුපොත පැත්තෙත් වැඩිය දැක්කේ නැහැ අක්කව .... අක්කත් හොදින් නේද ? :D
  7. KHz

    SL Blacklisted Companies

    මචන් තරහ නැතුව මොකක්ද උනේ කියලත් දාපන්. මේ සර්ව මම දන්නවා. Consultant Dermatologist කෙනෙක්. හමේ ලෙඩ diagnose කරන්න consultant කෙනෙක්ට එච්චර වෙලාවක් ඕනේ නැහැ. අපිට පිටින් පේන්නෙ නිකන් නම අහලා බෙහෙත් දෙනවා උනාට ඒ එයාලට experience එකෙන් එන දෙයක්
  8. KHz

    හොදින් ඉන්නවා අක්කේ:D වැඩිය එළකිරි එන්න හම්බුනේ නැහැ කැම්පස් වැඩ හින්දා ඒකයි reply කරන්න පරක්කු...

    හොදින් ඉන්නවා අක්කේ:D වැඩිය එළකිරි එන්න හම්බුනේ නැහැ කැම්පස් වැඩ හින්දා ඒකයි reply කරන්න පරක්කු උනේ . අක්කව දැක්කේ නැහැ ගොඩ කාලෙකින්. කොහොමද විස්තර ඔය පැත්තේ ? :))))))
  9. KHz

    SL OLD HIT SONGS Add Here

    දිවුල්ගනේ කියන රන් කරල් පැහෙයි ඇල් පවනේ සැලෙයි සින්දුව දෙන්න පුළුවන්ද ? ස්තූතියි !
  10. KHz

    SL OLD HIT SONGS Add Here

    මේ සින්දුව ගත්ත කෙනෙක්ට ආයි upload කරන්න පුළුවන්ද කරුණාකරලා ? සින්දුව ආයි ගන්න බැළුවා link එක වැඩ නැහැ :(
  11. KHz

    මහත් වෙන්න

    ඇගේ තෙල වැඩිකරගෙන මහත් වෙලා වැඩක් නෑ බන් හොදට exercise කරලා muscle mass එක වැඩි කරගෙන ඇඟ හදාගන්න. ඔයා strict vegan කෙනෙක් නෙමේ නම් ඔයා කන අනික් කෑමත් එක්ක කිරි, යෝගට් වගේ කිරි කෑම කන්න. කෑම වේල් මඟ අරින්න එපා විශේෂයෙන් උදේ කෑම. ඔයා නිරෝගී කෙනෙක් නම් වෙන අවුල් නැත්තම් Dietician කෙනෙක්ව හම්බ වෙලා...
  12. KHz

    PMC ගැන මොකද හිතන්නේ?????

    සල්ලි නැති කෙනාට කරුමේ කියලා ඕනෑ එකක් කරගන්න කියන එක නෙමෙයිද තියෙන ලොකුම ආත්මාර්ථකාමී කම :rolleyes: දැන් ඉතින් මට මෝඩයෝ කියලා පැනලා යමං මලයෝ උත්තර නැති උනාම. ත්‍රෙඩ් එක කියවන ඈයෝම විශුවලයිස් කර ගන්නැතෑ ඔයාගේ ඔය හරුප. කරුමෙයි ආත්මාර්ථකාමී කමයි :rofl::rofl::rofl:
  13. KHz

    PMC ගැන මොකද හිතන්නේ?????

    ඔයාගේ විදිහට හිතන්න අරං තමා මේ රටට මේ කල ගිහිල්ලා තියෙන්නෙ. අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය. සල්ලි බලල කියනව නම් අපිටත් pmc වෙස්වලාගත් ආශිර්වාදයක් , අපිට ලොකු පඩිවලට වැඩට යන්න පුළුවන් අපේ දරු මුනුපුරන් ඕකට රිංගවන්න පුළුවන් etc ඒත් රටට දීර්ඟකාලීනව වෙන හානිය හින්දා අපි ඕකට විරුද්ධයි...
  14. KHz

    PMC ගැන මොකද හිතන්නේ?????

    මල්ලි කොච්චර බණ ඇහුවත් වසළ සූත්‍රය අහල නෑ වගේ :rofl: මම pmc වලට විරුද්ධ හේතු 1) ආණ්ඩුව pmc දාන්නේ ආණ්ඩුවෙ medical faculty වලට ආදේශයකයක් විදිහට. නැතුව දෙකම එකට තරඟයක් ඇතුවෙන විදිහට නෙමෙයි. ඒක හොදටම පැහැදිලියි ආණ්ඩුව අධ්‍යාපනයට වැය කරන මුදල දවසින් දවස අඩු කරලා , lecturers , non academic staff...
  15. KHz

    PMC ගැන මොකද හිතන්නේ?????

    ආන්ඩුවෙ MEDICAL FACULTY ටික වැහෙන්න ඇරලා PMC දැම්මම ඔය ඔක්කොම හරියනවා :rofl:
  16. KHz

    PMC ගැන මොකද හිතන්නේ?????

    හක හක. මල්ලියෙ මට යටි අරමුණු ඇති කරගන්න හේතුවක් නෑ. උසස් පෙළ හොද රිසල්ට්ස් දාලා පාස් වෙලා , සයිටෙම් යන්න සල්ලි නැති හින්දා නිසා නර්සින් කරන ළමයි මං දන්නවා. උසස් පෙල කුඹුරු කොටන ගමන් ලියලා පාස් වෙච්ච ළමයි මං දන්නවා. ඔය මොකුත් නොකර යන්තම් පාස් වෙලා PMC ගෑටුව කොල්ලොත් මම දන්නවා. අම්මලා තාත්තලගේ...
  17. KHz

    PMC ගැන මොකද හිතන්නේ?????

    දැනට ලංකාවෙ තියෙන තත්ව යටතේ ලංකාවට වෛද්‍යවරුන්ගේ හිඟයක් නැහැ. තියෙන්නේ වෛද්‍යවරු එක එක ප්‍රදේශවලට බෙදිලා යාමේ වෙනසක්. pmc ලංකාවට අවශ්‍ය නෑ ලංකාවෙන්ම MEDICINE කරන්න ලොකු ගාණක් පිටරට යනවා කියලා ආණ්ඩුවට තමා පෙන්නන්න ඕනී. PMC සාධාරණිකරණය කරන්න. ඔයා ගාණ බොහොම පොඩි ගාණක් තමන්ගෙ මට්ටම් තම්මැට්ටම්...
  18. KHz

    Government of Sri Lanka BLOCKS Elakiri.com

    කොටි කොඩි මේකෙ ඉස්සුවද කියලා නම් මම දන්නෑ. ඒත් භාෂණයේ නිදහස ? :eek: :eek:
  19. KHz

    හගුරන්කෙත පිං*යා

    කාපු පතේ පහරන එකෙක් !
  20. KHz

    haa :P

    haa :P

    No contents