ෆොන්සේකා සමාව ගත්තනම් සියල්ල ඉවරයි
පසුගියදා පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ පැවති අබාධිත පුද්ගලයන් සිටින පවුල් වල අයට ජංගම සේවවාක් ආරම්භ කිරීමේ උත්සවයේදී විපක්ෂය හා සරත් ෆොන්සේකා ගැන ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අමතක කලේ නැහැ. “එක්සත් ජාතික පක්ෂයේ අයවත් ජනතා විමුක්ති පෙරමුණේ...