ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..
ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත්රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප්රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා...