මට හූ කීවත් මං යනවා
මට හූ කීවත් මං යනවා-ජනපති ලන්ඩන් යන්න පෙර බැසිල්ට කියයි
නිදහස් කථනයේ නිවහන ලෙසින් විරුදාවලිය ලත් ඔක්ස්ෆර්ඞ් සරසවියේ දේශනයක් පවත්වන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා ආරාධනයක් ලැබුණා. ජනාධිපතිවරයා ලන්ඩන් බලා පිටත් වීමට පෙර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාව හමුවුණා...