එලකිරි එක මට හම්බුනෙ ex ගෙ හොර අල්ලන්න ගිහින්. පස්සෙ love sick එක නැති කරගන්න එක මම දරුනුවටම මෙතනින් කරගත්තා. දැන් daily scroll කරන එකම social media එක උනා.
Ups and downs දෙපාරක් හිතන්නැතුව chater වෙන්නෙ නැතුව share කරන්න පුලුවන් educated මිනිස්සු බහුතරයක් ඉන්න platform එකක්!
දන්නෙවත් නැති...