Cancer evacuation surgery 2

Purple2022

Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    Cancer ගැන ලොකු ලොකු article තිබුනත් පැය ගනන් video තිබුනත් basic දන්න අය හරි අඩුයි. කොටින්ම doctors ලත් සල්ලි පස්සෙ දුවන නිසා cancer suspect කරලා ලෙඩාව අදාල තැනට යොමු කරන්නෙ අතලොස්සයි.

    මගේ Bf ටත් cancer එකක් අන්තිමෙදි. ටිකක් spread වෙලා හරි වෙලාවට diagnose වෙලා නැති නිසා.එයාගෙ surgery එක ඊයේ. හරිම වේදනාවෙන් ඉන්නෙ එයා. ලැබුන පොඩි වෙලාවෙ කවුරු හරි දැනුවත් කරන්න පුළුවන් උනානං වටිනවා කියලා හිතුනා.

    මුලින්ම cancer එක්කදි එන්න පුළුවන් වෙනස්කං මොනවාද

    1. ගොඩක් කල් තියෙන ගෙඩි (බෙල්ලෙ විශේෂයි)

    ඒත් ඇගේ ඕනම තැනක උනත් එන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුලත් ලොකු උනොත් ⚠️️. මේව තෙල් ගෙඩි කියලා misdiagnose වෙන්න ඉඩ තීනවා. Uss scan එකක් කරලා බලවගන්න, කපලා අයින් කරන්න අකමැති නං. Scan eka normal නං ඔයා safe.

    2. Unintentional weight loss

    Exercise or diet මුකුත් නැතිව ඇදුම් loose වෙන්න වගේ ගන්නවනං අවුලක්

    3. රෑට දාඩිය දානවනං

    රෑට මේ දවස්වල කොහොමත් රස්නෙයි. එහෙම දාඩිය දාල අපි ඇහැරෙන වෙලාවලුත් තීනව.ඒක නෙමෙයි , මේක fan or A/c තිබුනත් දාඩිය ගලලා ඇහැරෙන එක.and මේක daily එකම වෙලාවකදි වගේ වෙනවා.

    4. ඇගට පන මදි කම
    FBC එකක් කරලා හිමොග්ලොබින් බලවගන්න .

    5. කන්න අප්පිරියාව

    6. දියවැඩියාව ( younger )

    7. දිග කල් තියෙන බෙහෙත් වලට උඩ යට යන ඕනම ලක්ෂ නයක cause එකක් හොයාගන්න try karanna.
    E.g: බඩ වේලලා යන එක
    Toilet යන්න වගේ එනවා යන්නෙ නැති එක.
    මල පහ එක්ක ලේ යන එක.
    Recurrent මුත්‍රා අමාරු
    ගැස්ට්‍රයිටිස්
    කැස්ස

    මේවා හරිම unspecific. එකක්වත් redflag symptoms නෙමෙයි. ඒත් ignore කරන්න එපා. පොඩ්ඩක් google කරලා වට පිට හොයාගෙන පස්සෙ ඩොකෙක්ගෙන් opinion එකත් බලල සැටිස් නං අත ඇරලා දාන්න තියෙන්යෙ.

    තමංගෙ අම්මා තාත්ත partner ගෙ උනත් ඇග ඇතුලෙ මේ second එකේදිත් cancer එකක් grow වෙන්න පුළුවන් . පොඩ්ඩක් attention දීලා අදුරගත්තොත් ඉක්මන්ට එයාල දුක් විදින එක බලාගෙන ඉන්න ඕන නැති වෙයි. every day counts..

    One last warning again. Doctors shopping ✋. ඔයගෙ doctor ආපහු ආපහු ගෙන්න ගන්නනං try කරන්නෙ පොර හොරෙක් වෙන්න ඉඩ තීනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113

    මේවා දෙවියන්ගේ කැමැත්ත නෝනා
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    matath cancer ekak. Danata control wela innawa. Duk widinnanam adahasak na amaaru wenakanma mehema innawa ita passe me jiwithen yanawa. Gewal wala ayata karanna one dewal okkoma karala dila tiyenne. Eka nisa kisima dukak na. Mata one widihata mama jiwath una mata one widihatama mama marilath yanawa. 👍👍
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Up
    matath cancer ekak. Danata control wela innawa. Duk widinnanam adahasak na amaaru wenakanma mehema innawa ita passe me jiwithen yanawa. Gewal wala ayata karanna one dewal okkoma karala dila tiyenne. Eka nisa kisima dukak na. Mata one widihata mama jiwath una mata one widihatama mama marilath yanawa. 👍👍
    Wish you speedy recovery 💐💐
     
    • Like
    • Love
    Reactions: Purple2022 and NRTG

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    Full body check karana tanak tiyenawa neda free
    PET scan eka thamai. eth mukuth risk factors nathuwa oka annualy karaganna one na. thawa gene test ekak thiye. ekath accuracy eka doubtful kiyala kiyanne.
    free karana thanaknam danne na. hithannath amarui ehema thiyei kiyala ape wage supiri rataka

    how is your boyfriend doing now ? Is he okay ? I feel very sorry for him. I can tell you are a good person. because you still refer to him as your boyfriend. god bless you and your fiance.
    he is recovering well. thank you:love::love::love:
    ------ Post added on May 5, 2024 at 11:28 AM

    matath cancer ekak. Danata control wela innawa. Duk widinnanam adahasak na amaaru wenakanma mehema innawa ita passe me jiwithen yanawa. Gewal wala ayata karanna one dewal okkoma karala dila tiyenne. Eka nisa kisima dukak na. Mata one widihata mama jiwath una mata one widihatama mama marilath yanawa. 👍👍
    pissuda ehema karanna epa. curative achievement ekakata yanna puluwan cancers thiyenawa. kapanawa kotanawa kiyala atha arala daanna epa. pm me.
    ------ Post added on May 5, 2024 at 11:32 AM