පිටිපස්සේ තියෙන්නේ end pin hole (http://www.guitarsaddles.com/images/Images%20PLUGS/PLUGSebonyINSTALLED.jpg)එක[/url] වෙන්න ඕනි original එක හැලිලා පස්සේ එකක් දාල පේන විදිහට, ගාන දන්නැති කෙනෙක් නම් පුළුවන් තරම් අඩුවට ගන්න බලන්න, internal ප්‍රශ්න එලියට පෙන්නේ නෑ, ගිටාර් පරණ වෙනතරමට හොඳයි හැබැයි...