ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්, අවුරුදු දෙකයි මාස නවයක් ඇතුළත, අපේ පන්දාස් නවසිය ගාණක් මැරිලා, විසිනවදාස් ගණනක් තුවාල වෙලා ඉවරයි.
මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක් පුරා උදේට නැගිටපු උදවිය.
me kapakireema dawasak awathure yaida