එලකිරි වාසී සියලුම ජායාරූප ශිල්පීන්, කේක් නිර්මාන ශිල්පීන්, මල් සැරසිලි නියතු ශිල්පීන්, ඇදුම් නිර්මාන් ශිල්පීන්, කෑම-බීම සපයන ආයතන හිමිකරුවන් ආදී උත්සව අවස්ථා සදහා සේවා සපයන එකී මෙකී නොකී සියලුම සහෝදර සහෝදරියනි,
මගේ මව දකුණු පළාතේ සිටි දක්ෂ කේක් නිර්මාන් ශිල්පිනියක්, ඇගේ රසවත් හා සාපේක්ෂව...