Web App එකක අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.
1. Server Side ( අපේ වෙබ් අඩවියේ දත්ත host කරල තියන කොටස )
2. Client Side (Userට පෙනෙන කොටස )
මේ කොටස් දෙක ගැනම අවබෝදයක් තිබීම වැදගත් කියලයි මට හිතෙන්නේ, ඒ සදහා අවශයවෙන knowledge areas & sources පහත දක්වන්නම්.
1. Client Side
HTML5...