මේක use කරන එවුන් ඉන්නවද ?
ඇතුලටම ඇවිල්ල බලපං
මචං මන් මේක ගන්න යන්නේ.....මේකේ control /balance/quality/flying time/ එහෙම කොහොමද ? මන් බලපු quadcopters වලට වැඩ මේක හොදයි කියල හිතෙනවා ..මේක අරන් උඩ යවපු එවුන් ඉන්නවද ? ඉන්නවා නම් ඔකේ හොද නරක පොඩ්ඩක් කියපල්ලකෝ ..... කොච්ච්ච්ර දුරක් යවන්න...