මේක ebay එකෙන් order කරොත් ගෙදරට එයිද ?

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
මේක ebay එකෙන් order කරොත් ගෙදරට එයිද ?

මචන්ලා මන් මේක ebay එකෙන් order කරන්නයි ඉන්නේ...එත් ඊට කලින් දැනගන්න ඕනි ..ඕක order කරාම ගෙදරටම එනවද ? custom එකෙන් අල්ලලා tax/security අනං මනං ගහනවද ?
මේක මචන් බලද්දී ඔහොම තිබ්බට සුප්පා බාන්ඩයක් මේක පැයට 50kmph වේගයකින් යවන්න පුළුවන් .... ebey එකේ නැත්තම් ඕක ලංකවෙන් ගන්න හොද තැනක් කියපන්කො ....postal එකෙන් ගෙන්න ගන්න තියෙනවා නම් වඩා හොදයි

price $83.98
ebay link eka

http://www.ebay.com/itm/Wltoys-A979...115?pt=LH_DefaultDomain_0&hash=item41948a22eb

HTB1UQB4HXXXXXbiXVXXq6xXFXXXv.jpg


HTB18mN7HXXXXXabXVXXq6xXFXXXX.jpg


HTB1nEqfHXXXXXcYXpXXq6xXFXXX9.jpg


HTB1csF9HXXXXXcFXFXXq6xXFXXXm.jpg
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕකට නම් ගහන එකක් නෑ බන්..
    seller ට කියපන් ගාන 40$ විතර දාල එවන්න කියල..
    එච්චර ලොකු බාන්ඩයක් නෙවේ නෙ..
     

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    ඕකට නම් ගහන එකක් නෑ බන්..
    seller ට කියපන් ගාන 40$ විතර දාල එවන්න කියල..
    එච්චර ලොකු බාන්ඩයක් නෙවේ නෙ..

    e kiyanne oka loweth enwada ? meka lankwe gannawa nm gaana waditha bn ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mata vistara krapnko? kohomada approval eka ganne..colabata gatanna wenawada? wadiyen gewanna wenawada?

    උබ ඕක ගන්න ගියාම උබ ඉන්න ඇද්දී පෙට්ටිය කඩල දෙනව කොලයක්එකඅරගෙන TRCL
    එකට ගිහින් approval එක අරගෙන එන්න ඕන.. ඒක උබේ ලක් එක අනුව තමයි..
    එතන මොකෙක් හරි අල්ලාගෙන කීයක් හරි අතේ තිබ්බ නම් මොන approval වත් ඕන නෑ..
    ගියා ගත්ත ආව..
     
    • Like
    Reactions: JesonRulez

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    උබ ඕක ගන්න ගියාම උබ ඉන්න ඇද්දී පෙට්ටිය කඩල දෙනව කොලයක්එකඅරගෙන TRCL
    එකට ගිහින් approval එක අරගෙන එන්න ඕන.. ඒක උබේ ලක් එක අනුව තමයි..
    එතන මොකෙක් හරි අල්ලාගෙන කීයක් හරි අතේ තිබ්බ නම් මොන approval වත් ඕන නෑ..
    ගියා ගත්ත ආව..
    affata siri :shocked::shocked:...ok bn thanks :):)...oka mehen ganna hoda pot ekk dannawada? bn
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    You need an approval of Telecommunications Regulatory Commission of Sri Lanka(TRCSL).They will send you a letter after the arrival of your item :)