මුලින්ම wife ගෙන් අහපන් එයාට අම්මත් එක්ක තරහ ගිය හේතුව මොකක්ද කියල? උඹ එයා එක්ක අම්ම ගැන ගොඩක් දේවල් කියල පැහැදිලි කරන්න යන්න එපා හේතුව දැනගන්නකන්. මොකද උඹේ wife හිතයි උඹ අම්මගෙ පැත්තේ කියල. එතකොට wifeට හිතෙයි උඹත් එක්කත් ප්‍රශ්නේ කියල වැඩක් නැහැ කියල. අනිත් එක wife ආශ්‍රය කරන අය ගැන...