නැන්දම්මා ලේලි

pavkuma

Member
May 24, 2012
47
7
0
නැන්දම්මා ලේලි

යාලූවනේ මම බැඳලා දැනට අවුරුදු දෙක හමාරක් වෙනවා. බැඳපු මුල් කාලේ නම් වයිෆ් බෝ පැලයක් වගේ හිටියා ඒත් දැන් දැන් තත්වය ගොඩක් වෙනස් වෙලා වයිෆ්ට මගේ අම්මාව පේන්න බැහැ. වෙනස්කම් කරන නිසාම මහ ගේ අපට දීලා අම්මයි තාත්තයි දැන් වෙනම ඉන්නේ. එත් ඉඳලා හිටලාවත් අම්මා ගෙදර එන වෙලාවට වයිෆ් ගෙදර ඇවිදින්නෙත් තදින් අඩි හප්පමින්. ලොකුම කාරණය නම් අපේ බබාව අම්මාට පෙනෙන්නවත් තියන්නේ නැහැ. අම්මා ගෙදර එන වෙලාවට වයිෆ් බබාවත් අරන් කාමරයට යනවා ආයෙත් එලියට එන්නේ අම්මා ගියාමයි. මේ හේතුවෙන්. මගේ අම්මා මගේ දරුවාව වඩාගෙන තියෙන්නේ එකම එක වතාවක් විතරයි. මේ හේතුව නිසාවෙන් අම්මා ඉන්නේ ලොකු හිත් වේදනාවකින්. මම කොයිතරම් පැහැදිලි කරලා දෙන්නන උත්සාහ කලත් වයිෆ් මේ වැරැද්ද ගැන තේරුම් ගන්නේ නැහැ. වයිෆ්ගේ වෙන වැරදි මොනවත් නැහැ. මට සහ දරුවට හොඳින් සලකනවා. මෙය මානසික රෝගයක්ද? මෙයට කලයුත්තේ කුමක්ද
 

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    eyata kiyanna eyath dan amma kenek eyatath kawada hari oyage ammata una de unoth mokada hithenne kiyala . loke thiyana uthummma wasthuwa amma kawada hari therei eth ethakota parakku wadi loke hama ammekma ape amma kiyala hithanna one naddamala naha eyath ammek
     

    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    eyata kiyanna eyath dan amma kenek eyatath kawada hari oyage ammata una de unoth mokada hithenne kiyala . loke thiyana uthummma wasthuwa amma kawada hari therei eth ethakota parakku wadi loke hama ammekma ape amma kiyala hithanna one naddamala naha eyath ammek
    mama a widiyata eyata pahadili karala dunna, eyata nodanenna hamuduru kenek gennala eyata upades tikakuth dunna, eth me thathwaye kisima wenasak nahane
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    issellama adaren kiyapan eth ammek ubata wagema lamayatath adarei therun ganna ilaga para ehema karanna epa kiyala ,ahn naththan atha ussala kanata ekak deela kiyapan.

    life eka kiyanne hoda therum ganna puluwan kattiya ekatu karaganna thanak machan ekek aul unoth okkoma wale watenawa. hadaganning
     

    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    issellama adaren kiyapan eth ammek ubata wagema lamayatath adarei therun ganna ilaga para ehema karanna epa kiyala ,ahn naththan atha ussala kanata ekak deela kiyapan.

    life eka kiyanne hoda therum ganna puluwan kattiya ekatu karaganna thanak machan ekek aul unoth okkoma wale watenawa. hadaganning
    matath dan epawela thiyenne, mama dan aurudu 2 k ma iwasuwa, thawath iwasanna baha wage
     

    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    ube amma mokak hari kiyanna athi,nikan taraha wenna widiyak nane
    mama danuwathwa ammage waradak naha, wife ta thamai mula indalama ammawa penna bari thathwayak athiune, mata hithenne meka manasika rogayak kiyalai, mata baya me nisa mage daruwata kohoma balapaida kiyalai
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama danuwathwa ammage waradak naha, wife ta thamai mula indalama ammawa penna bari thathwayak athiune, mata hithenne meka manasika rogayak kiyalai, mata baya me nisa mage daruwata kohoma balapaida kiyalai

    oh oka common problem ekak mchn,kohomath wife la nandamala family ekata agili gahanwata asa ne...eka ara cats and dogs wage reason ekak nethuwa ena tarahak tama;) but ithin lamayawath pennana beri taramata tarahaak enna uba danethi wunata mokak hari case ekak yanna athi ubata kiyanna beri...ai kiyala wife gen ma atta ahaganna tama tiyenne
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    varadi nokala kenek loke nahane api ewa hada ganna one pirimiyath wifege ammata eka vidihata salakanna one rata nida ganna kalin hodin oya prassna gana katha karanna nidahase
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    පැහැදිලි කරලා දීල ප්‍රශ්නේ විසඳ ගන්න එක තමයි හොඳම වැඩේ.............
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    wife-mom.jpg
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    maara gaaniyek ne :eek: hamadeetama waliyata yana nandamma kenek hambunaa nan therei eyaata :oo: machan mata nan oya gana experience naa :no: eth wife ta tikak saren katha karala hada ganin naththan ubatath wenne kawadaka hari gedarin yanna :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලින් ම බලන්න ඇයි එයා ඒ විදියට හැසිරෙන්නෙ කියල. හොඳින් අහල බලන්න එතකොට කියයි. නැත්තම් වටින් ගොඩින් හරි අහල දැනගන්න. සමහරවිට මොකක් හරි තරහක් හිතේ තියෙන්න පුළුවන්. නැත්තම් බයක් වගේ ඇති.
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මුලින්ම wife ගෙන් අහපන් එයාට අම්මත් එක්ක තරහ ගිය හේතුව මොකක්ද කියල? උඹ එයා එක්ක අම්ම ගැන ගොඩක් දේවල් කියල පැහැදිලි කරන්න යන්න එපා හේතුව දැනගන්නකන්. මොකද උඹේ wife හිතයි උඹ අම්මගෙ පැත්තේ කියල. එතකොට wifeට හිතෙයි උඹත් එක්කත් ප්‍රශ්නේ කියල වැඩක් නැහැ කියල. අනිත් එක wife ආශ්‍රය කරන අය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒගොල්ලෝ wifeට විස පොවනවද දන්නේ නැහැ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    BUMP machan. ane manda apit bandama owa weida kiyala

    matanan badina ekath epawenawa mewa ahuwama...podi kale idan igena gena job ekak karanakan sanasillak ne,ita passe bandamath tawa prashna,mokadda ban mae jivthe appa mata nan dannaama epa wela tiyenne:dull: