ඒක තමයි මල්ලි මම කියන්නේ, මම දාපු කවිය හොඳ නැත්තන් හොඳ කවියක් දාන්න.
පුද්ගලික අත්දැකීම් වලින් විතරක් කවි ලියන්න ඕනේ නෑ කියල මම හිතන්නේ. එකයි ඔය වගේ කවියක් දැම්මේ, කට්ටිය ඕකට මොනව හරි ගොතල fun එකක් ගනී කියල.
හොඳ කවියක් දැම්මොත් මමත් support ඒක දෙන්නම් thread ඒක උඩින් තියාගන්න. මගේ කවිය...