A /L පේපර් එකට බෙල්ල කඩන උත්තර ලියද්දි මෙහෙම දෙයක් කොල්ලනේ උඹලට උනොත් ......
හීනි දිගටේ නෙතු යුග ඈ මුවැත්තියක් වාගේ .....
හොරැහින් මා දෙස බලන හැටි හරිම අගේ......
දෙකොපුල් රෝස කුසුම් පෙති පාටයි ලජ්ජාවෙන් ඇඹරෙනවා වගේ ......
මල කෙලියයි මෙකි මගේ පේපරේම කොපි කරනවා වගේ ..........
මොකද කරන්නේ...