1. B

    ප්‍රශ්නෙක ඉන්නේ යාලු .......

    ප්‍රශ්නෙක ඉන්නේ යාලු ....... මට කව්රුහරි ලග තියෙනවනම් මගේ laptop එකෙන් type කරල log වෙන password auto save වෙන්න කරන්න පුළුවන් දෙයක්,software එකක් දෙන්න පුලුවන්නම්.. :yes:
  2. B

    ගම්පහ ඉඳන් BMICH යන්න..

    ගම්පහ ඉඳන් BMICH යන්න.. මම ඉන්නේ ගම්පහ- ජා ඇළ බස් පාරේ.. අද උදේ හදිස්සියකට BMICH යන්න වෙලා .. ජා ඇල ට ගිහින් bus එකේ යන්න පුළුවන් විදියක් කියනවද ?. ලොකු උදව්වක් !!:)
  3. B

    CD/DVD burning software එකක් ඕනේ ...

    හොඳ CD/DVD burning software එකක් හොයල දෙනවද .. හදිස්සියට මොකවත් හොයාගන්න බැහැ..:sorry:
  4. B

    මදැයි මමත් ගත්ත laptop එකක් ..

    මදැයි මමත් ගත්ත laptop එකක් .. මේක TOSHIBA SATELLITE C850- B238 කියන වර්ගයේ ලැප්ටොප් එකක්:).http://gulf.computers.toshiba-europe.com/innovation/en/product/Satellite-C850-B238/1129558/ අරන් අදට දවස් 4යි. මහේ අතට ලැබුනේ ඊයේ හවස.Qatar වල ඉන්න අපේ තාත්ත ට කියල එන කෙනෙක්ගේ අතේ එහෙන් ගෙන්න ගත්තේ...
  5. B

    අනේ ලොකු උදව්වක්..

    අනේ ලොකු උදව්වක්.. USA වලට නොමිලේ ඇමතුම් ගන්න පුළුවන් site, softwere එකක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.mobile phone එකකට.... :(
  6. B

    FREE calls to USA.....

    FREE calls to USA (help pls).... USA වලට නොමිලේ ඇමතුම් ගන්න පුළුවන් site, softwere එකක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.mobile phone එකකට ....:(:(
  7. B

    java සිංහලෙන් කියල දෙන web site එකක්

    java සිංහලෙන් කියල දෙන web site එකක් මචන්, මට java සිංහලෙන් කියල දෙන web site එකක් හොයල දෙනවද ලොකු උදව්වක් (English වලින් උනත් කමක් නැහැ නැතිම නම් ).......:sorry:
  8. B

    එදා හෙළදිව පොත......

    එදා හෙළදිව පොත...... එදා හෙළදිව පොතේ english එක "An Historical Relation of the Island Ceylon by Robert Knox"හොයල දෙන්න පුලුවන්ද කාට හරි........................:rolleyes:
  9. B

    fashion designing ඉගෙනගන්න...

    මගේ හොඳම යාලුවෙක් ආසයි fashion designing ඉගෙනගන්න.ඒත් අපි දන්නා විදිහට ඒක ගොඩක් වියදම් යන වැඩක්. ඉන්ටෙර්නෙට් එකේ නැති දෙයක් නැති තරම්.ගෙදර ඉඳන් fashion designing ඉගෙන ගන්න පුළුවන් ක්‍රම තියෙනවනම් පොස්ට් කරන්න යාලුවෝ.ලොකු උදව්වක් ඉගෙනගන්න ආස අයට.. web sites , magazines ,institutes etc.
  10. B

    FB fake profiles..

    මගේ පන්තියේ කෙල්ලෙක්ගෙ FB account එකට කව්ද fake profile එකක් හදල.මේක ලංකාවේ රෙපොර්ට් කරන්න phone number එකක් තියනවා නේද? ටිකක් හොයල කියනවද?:sorry:
  11. B

    බැංකුවට යන්න ..

    ඉඳල ඉඳල මමත් BOC එකට යන්න ඇප්ලිකේශන් එකක් දැම්ම:). exam එක ලියන medium එක english දැම්මේ:rolleyes:. කොහොමද සුදානම් වෙන්නේ, මොනවා එයිද කියල මේ කල්පනා කර කර ඉද්දි තමා දෙයියනේ කියල elakiri සෙට් එක මතක් උනේ ....:yes:. බැංකු වල වැඩ කරන කට්ටිය කියනවද exam එකට මොනවගේ දේවල්ද...

    No contents