බැංකුවට යන්න ..

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    ඉඳල ඉඳල මමත් BOC එකට යන්න ඇප්ලිකේශන් එකක් දැම්ම:). exam එක ලියන medium එක english දැම්මේ:rolleyes:.
    කොහොමද සුදානම් වෙන්නේ, මොනවා එයිද කියල මේ කල්පනා කර කර ඉද්දි තමා දෙයියනේ කියල elakiri සෙට් එක මතක් උනේ ....:yes:. බැංකු වල වැඩ කරන කට්ටිය කියනවද exam එකට මොනවගේ දේවල්ද එන්නේ , interview එකට කොහොමද සුදානම් වෙන්න ඕන කියල..

    මොනව උනත් මුල් අවරුදු දෙකේ හොඳ කට්ටක් කන්න වෙයි කියල නං දන්නව... :rolleyes:
     

    Shelphy

    Member
    Mar 19, 2012
    120
    3
    0
    BOC past exam papers thread ekak elakiri eke thibba. ewa balala practise wenna.
    Thawa lankawe current bank situation eka gena thiyana documents kiyawanna. Good luck