අඟහරු ග‍්‍රහයා මත ජලය ඇති බවට ඔහු 2001දී අනාවැකියක් පළ කළ ඇති අතර ඉන් මසකට පසු හංගේරියානු විද්‍යාඥයන් පිරිසක් අඟහරු මත ජලය ඇති බවට තහවුරු කළ බවද, පෘථිවියට සමාන තවත් ග‍්‍රහයකු ඇතැයි ඔහු 1998දී ප‍්‍රකාශ කළ අතර 2004දී කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පෘථීවියේ සිට ආලෝක වර්ෂ...