ලියනගේමුල්ලේ ඉන්න කෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් පොඩ්ඩක් කියහන් අර අත බලලා සාස්තර කියන පොඩිමහත්තයාගේ ගෙදරට යන හැටි?
හදිසියකට බන්...

ado matath saastharayak balaganna one, mama liyanagemulla newe

දන්නේ නැහැ,
ඒත් ලියනගේමුල්ලට ඇවිල්ලා හියාගන්න පුළුවන් වෙයි,
ලියනගේමුල්ලට එන්න දන්නවනේ,
සීදුව හන්දියයි, කටුනයක 18කණුවයි අතර තියෙන්නේ