Tail Light රෙපෙයාර් කරන්න
මච්න් මගෙ වාහනෙ ටේල් ලයිට් එක ත්‍රීවීල් එකක් ලිස්සල ඈවිත් වෑදුන , මේක බිදිල නෑ , පොඩ්ඩක් පෑලිල වගේ තියෙන්නෙ . පොඩි කොටසක් ඈතුලට ලවට ගිහිනුත් තියෙනව .
අලුතින් මුලු ලෑම්ප් එකම දාන්වනම් 12ක් යනව . මේක ඊට අඩුවෙන් හදාගන්න තෑනක් නෑද්ද මච්න් , මම තව ටිකකින් ෆොටො එකක් දාන්නම්